යකෝ රටේ ජනාධිපති decent විදියට ඉන්න එක හරි, එහෙමයි කියල මෙහෙම ඌට ඕන ඕන විදියට building ගහගෙන සැප විදින්නයි, අහිංසක මිනිස්සු ඌටයි බේබිලාටයි සැප විදින්න අම්බානෙකට බදු ගෙවන්නයි හරිද බං. ඊයෙ news බැලුවනං අහෙන්න ඇති toilet හැම එකක්ම් A/C කරල T.V ත් හයි කරල, යකො බොක දාන්න මොකට යකෝ T.V A/C. තව ජනාධිපති මන්දිර 9ක් රට පුරා හදල. ඔය හදපු ඒවලින් අහිංසක මිනිස්සු කීදෙනෙකුට ගෙවල් හදල දෙන්න තිබ්බද. ඕක ඔය විදියට හැදුවෙ ඌ හිතුවෙ නැහැ තව අවු 15කට යන්න වෙන එකක් නැහැ කියල, ඊට පස්සෙ ඒක පාවිච්චි කරන්නෙ නාමල්. නමුත් රටේ බහුතර ජනතාව මරා ගෙදර යවල තියන එක සතුටුයි. කට්ටිය කතා කරන්නෙ මැදමුලනෙ මරා කිසි දෙයක් කරගෙන නැහැ හරිම සරල විදියට ජීවත් වෙනව කියල, ඌට මෙහෙ තව කොච්චර ගෙවල් ඇද්ද, තව Dubai වල Marriott hotel එක, තව USA වල properties කොච්චර ඇද්ද, යකෝ දැංවත් ඇහැරියං. සමහර විට ඔය තාම මරාව සුද්ද කරන්න දගලන්නෙ මරා ඉන්න කාලෙ රජයේ ආයතනවල අම්මල තාත්තල අයිස් ගහල දැං රස්සාව ගහල ගියපු අයගෙ පොඩි උංද දන්නෑ හිතේ දුකට ණයට කහිනව.