ඊලග මැතිවරණයේදී කාටද උබ චන්දෙ දෙන්නේ ?මෛත්‍රීගේ පක්ෂේටද රනිල්ගේ එකටද ?
දින 100 දැනට තියෙන ඒවා ඔක්කොම කරලා තියන්නේ. http://100days.lk/
කුඩු, කොමිස් කාක්කෝ නැද්ද ඉන්නවා. උන්ට නඩු දාල තියන්නේ. දැක්කේ නැද්ද ඊයේ මර්විනුත් ගියා ?![]()
ඔය මර්වියා ගොන්ජා කියන එ්වා ගණන් ගණ්නේ කවුද?
අපි ආයේ ඔය හවුල් ව්‍යාපාර වලට ජන්දේ දෙන්නේ නැහැ. හිතපල්ලා ඇයි JVP එක ඔය හවුල් වලට එන්නේ නැත්තේ ඇයි කියලා.
බොරුවටද කියන්නේ හවුලේ කැදත් එපා කියලා
මෛත්‍රීගේ පක්ෂේටද රනිල්ගේ එකටද ? 

