අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

manika75

Member
Jul 5, 2011
119
27
0
ඊලග මැතිවරණයේදී කාටද උබ චන්දෙ දෙන්නේ ? :rofl: මෛත්‍රීගේ පක්ෂේටද රනිල්ගේ එකටද ? :D

දින 100 දැනට තියෙන ඒවා ඔක්කොම කරලා තියන්නේ. http://100days.lk/

කුඩු, කොමිස් කාක්කෝ නැද්ද ඉන්නවා. උන්ට නඩු දාල තියන්නේ. දැක්කේ නැද්ද ඊයේ මර්විනුත් ගියා ? :P

ඔය මර්වියා ගොන්ජා කියන එ්වා ගණන් ගණ්නේ කවුද?

අපි ආයේ ඔය හවුල් ව්‍යාපාර වලට ජන්දේ දෙන්නේ නැහැ. හිතපල්ලා ඇයි JVP එක ඔය හවුල් වලට එන්නේ නැත්තේ ඇයි කියලා.

බොරුවටද කියන්නේ හවුලේ කැදත් එපා කියලා
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ඔය මර්වියා ගොන්ජා කියන එ්වා ගණන් ගණ්නේ කවුද?

අපි ආයේ ඔය හවුල් ව්‍යාපාර වලට ජන්දේ දෙන්නේ නැහැ. හිතපල්ලා ඇයි JVP එක ඔය හවුල් වලට එන්නේ නැත්තේ ඇයි කියලා.

බොරුවටද කියන්නේ හවුලේ කැදත් එපා කියලා


කොහොම උනත් මර්වින් කියන්නේ මහින්ද ලගම හිටපු එකෙක්. ඒක නිසා ඌ කියන ඒවා ඇත්ත වෙන්න පුළුවන්.

JVP එක ඇමතිකම් ගත්තේ නැති උනාට සම්පූර්ණ සහයෝගය දෙනවා.

උබ දැන් කියන්නේ මහින්දගේ set එක මීට වඩා හොඳයි කියලද ?
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ලංකාවේ නීතිය ගැන දැනගැනීම පිණිස තමා මේක type කරන්නේ

ලංකාවේ නීතියක් තියනවා අවුරුදු 100 කට වැඩි property එකක අලුත් building ගහන්න බැහැ කියල .......ඒ වගේ properties අලුත් වැඩිය කරන්න විතරයි අවසර දෙන්නේ ........ temple trees හැදුවේ 19th century වල ..... මේක historical value එකක් තියෙන තැනක් ........මොකෙක්ටවත් බැහැ මේකේ strutures වෙනස් කරන්න ......මොකද ආණ්ඩුවක් එන්නේ අවුරුදු 6කට නැතුව ජීවිත කාලෙට නෙමෙයි .........

අල ගොවියෙක් එහෙම උනා නම් MR මේකේ අල හිටවයි :D
දැන් කොහොමත් PM office එක නිසා ඕන කෙනෙක්ට appointment දාල ඕක බලන්න යන්න පුළුවන් ...... රනිල් අලුතෙන් හදපු ඒවා කඩල දාන්න කියල තිබ්බ


:yes::D:rolleyes:
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය මර්වියා ගොන්ජා කියන එ්වා ගණන් ගණ්නේ කවුද?

    අපි ආයේ ඔය හවුල් ව්‍යාපාර වලට ජන්දේ දෙන්නේ නැහැ. හිතපල්ලා ඇයි JVP එක ඔය හවුල් වලට එන්නේ නැත්තේ ඇයි කියලා.

    බොරුවටද කියන්නේ හවුලේ කැදත් එපා කියලා

    අපි මර්වින් සිල්වාට ගරු නො කරමු. අප ඔහු සලකන්නේ අපරාධ සහායකයකු ලෙසයි. අපරාධ සහායකයකුගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි.

    උපුටාගැනීම .... w3lanka[dot]com
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තොපිලා තරම් වෙීස බල්ලෝ තවත් ඉන්නවද??

    දැන් පුක මූට්ටු වෙලා දැන් තොපේ ආණ්ඩ්ව ඔිවා පෙන්න පෙන්න මිනිස්සු රවට‍ිනවා. දින 100 යනකමිම ඔිවා පෙන්න පෙන්න ඉදී.

    කෝ දැන් කුඩු. කොමිස් කාක්කෝ නැද්ද.

    අනේ පල යන්න. තොපිට ඊලග මැතිවරණයේදී වෙන දේ බලාපල්ලකෝ. තොපි දැන් අනුන්ගේ පහනෙන් එලිය බලන උන්නේ. පාර්ලිමේන්තුවෙන්ම එ්ක පේනවා. හැබැයි ඔය රන්ජට ගම් වලට යන්න එපා කියපල්ලා . ජීවිතේට ආසානන්

    අනේ අපොයි ගාන්න තමා වෙන්නේ. මගේ රෙප් කපපිය තව පර බල්ලෝ


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: