අරලියගහ මන්දිරයේ කැමරා පරික්ෂාවට
පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
09 වන දින පාන්දර අරලිය ගහ මැදුරේ ගැවසුන පුද්ගලයන් පිළිබඳව ඉන් නිශ්චිත සාක්ෂි ලබා ගත හැකිව තිබේ. පසුගියදා ප්‍රශ්න කිරීමට ලක්වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ගෙන් එම මොහොතේ අගවිනිසුරුවරයා සිටියා දැයි ප්‍රශ්න කළ විට මතක නැතැයි කීවේය.
කෙසේ නමුත් මෙම කැමරා දර්ශන පරිකෂා කිරීමෙන් ඒතුල වූ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන්ද බොහො දේ හෙළිවනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
-Lankadaily