අරලිය ගහ මැදුරේ බජව්වක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී මීහරක් හත්පොලේ ගාගෙන දගලනව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තනේ බන් ඉතින් ඕක අස්සේ දවස් ගානක් ඉන්නේ කොහොමද බුම්මගෙන. සින්දුවක් කියනවා, මාධ්‍ය හමුවක් තියනවා,, කාඩ් අතක් ගහනවා, ෆේස්බුක් ලයිව් එනවා, ඔෆර් එකක් එක්ක කෝල් එකක් ආවොත් පොඩ්ඩක් ඒ ගැන බලනවා, ආය සින්දුවක් කියනවා ඔහොම තමා :P
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    ගූ ඇන් පී මීහරක් හත්පොලේ ගාගෙන දගලනව..

    ඇත්තනේ බන් ඉතින් ඕක අස්සේ දවස් ගානක් ඉන්නේ කොහොමද බුම්මගෙන. සින්දුවක් කියනවා, මාධ්‍ය හමුවක් තියනවා,, කාඩ් අතක් ගහනවා, ෆේස්බුක් ලයිව් එනවා, ඔෆර් එකක් එක්ක කෝල් එකක් ආවොත් පොඩ්ඩක් ඒ ගැන බලනවා, ආය සින්දුවක් කියනවා ඔහොම තමා :P

    :lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූ ඇන් පී මීහරක් හත්පොලේ ගාගෙන දගලනව..

    උඹ හත්පොලේ ගාගෙන නෑනෙ. අනේ නිකං පලයං ඉරෝසන් යන්න :rofl: නීතිවිරෝධීව අගමැති කම හම්බවුනා කියල බලපල්ලකො වහල්ලු ගිහිං තියෙන උඩ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක නියම විඩියෝ රාජය දේපොල අවභාවිතයද මොකක්ද කිය කියා ගූ ඇන් පී කාරයො දගල දගල උන්නනෙ දැන් මේව රාජය දේපොල අවභාවිතයට නැද්ද කියල රටටම පේනව ඔහොම යන් ඔහොම යන්..ජමබු හම්බෙනව ඉක්මනට.. :yes::yes:
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    රටේ ජාතික ගීය යද්දි අත් බැදගෙන බජව් දාපු ගූ ඇන්පී මී හරක්ට ඕකත් මහ කජ්ජක්ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,919
    113
    ඇත්තනේ බන් ඉතින් ඕක අස්සේ දවස් ගානක් ඉන්නේ කොහොමද බුම්මගෙන. සින්දුවක් කියනවා, මාධ්‍ය හමුවක් තියනවා,, කාඩ් අතක් ගහනවා, ෆේස්බුක් ලයිව් එනවා, ඔෆර් එකක් එක්ක කෝල් එකක් ආවොත් පොඩ්ඩක් ඒ ගැන බලනවා, ආය සින්දුවක් කියනවා ඔහොම තමා :P
    :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මිදුලෙ පිරිත්... පිටිපස්සෙ තොවිල්... ඇතුලෙ බජව්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක නියම විඩියෝ රාජය දේපොල අවභාවිතයද මොකක්ද කිය කියා ගූ ඇන් පී කාරයො දගල දගල උන්නනෙ දැන් මේව රාජය දේපොල අවභාවිතයට නැද්ද කියල රටටම පේනව ඔහොම යන් ඔහොම යන්..ජමබු හම්බෙනව ඉක්මනට.. :yes::yes:

    ඒවා අදාළ නෑ සිරිකොතේ හාමුට. එයාට කොල්ලෝ වට කරන් ඉන්න තිබ්බනම් ඇති. අර පුංචි අම්මගේ පුතාට මේවා පේන්නේ නෑ. ඒ උනාට මහින්ද අයවැය ඉදිරිපත් කරන්නත් කලින් විරුද්ද වෙනවලු. රටේ මිනිස්සුන්ගේ සල්ලි ගූ එන් පී නපුංසකයෝ රැලක් විනාස කරනවා.:angry:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    ඒවා අදාළ නෑ සිරිකොතේ හාමුට. එයාට කොල්ලෝ වට කරන් ඉන්න තිබ්බනම් ඇති. අර පුංචි අම්මගේ පුතාට මේවා පේන්නේ නෑ. ඒ උනාට මහින්ද අයවැය ඉදිරිපත් කරන්නත් කලින් විරුද්ද වෙනවලු. රටේ මිනිස්සුන්ගේ සල්ලි ගූ එන් පී නපුංසකයෝ රැලක් විනාස කරනවා.:angry:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවා අදාළ නෑ සිරිකොතේ හාමුට. එයාට කොල්ලෝ වට කරන් ඉන්න තිබ්බනම් ඇති. අර පුංචි අම්මගේ පුතාට මේවා පේන්නේ නෑ. ඒ උනාට මහින්ද අයවැය ඉදිරිපත් කරන්නත් කලින් විරුද්ද වෙනවලු. රටේ මිනිස්සුන්ගේ සල්ලි ගූ එන් පී නපුංසකයෝ රැලක් විනාස කරනවා.:angry:

    :yes::yes::yes::yes: