ඕක ගත්තේ retirement plan එකක් විදිහට ඒකාලේමූ මොකද lambo එකක් ගත්තේ නැත්තේ?
ඒක උගේ ආතල් එක බං. අනිත් එක ඌ ක්‍රිකටර්. අවුවේ ඉන්න එක, රස්නේ, දූවිල්ල අනං මනං ගානක් නෑ.නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
Colombo: The Pollution Index is 60.39
මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්සැප විඳින දරුවො...
For some men I guess life is too short to drive boring carsනිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
Colombo: The Pollution Index is 60.39
semi එකෙයි, final දෙකේම මූ තමා ගොඩ දැම්මේ...මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
... බෝලර් මොකාද, ස්පීඩ් එක කියාද අදාළ නෑ...ඉස්සර ඉතිං සිරිස් එකක් පටන් ගන්නකොට කියන කතාවනේ මේක... කාර් එකක් තියෙනවනම් ඉතිං අරවින්ද ගහනවා සුවර් එකට..ඉස්සර වාහනයක් පෙන්නුවොත් අනිවා ඒක ගන්න man of the series ගහනවා. ඒක අරන් ග්‍රවුන්ඩ් එක වටේ දාන සෙල්ලම්.දැන් ඒ ආතල් නැ ක්‍රිකට් වල
අද කාලේ ටික්ටොක් ඉන්ස්ටා තියෙන්නෙ. මිනිහට වඩා ගෑනි තමා ඒවල රඟන්නෙ. අපි වාසනාවන්තයි බන් අපි පොඩි කාලේ මුන්ව බලන්න තිබ්බ එකඉස්සර වාහනයක් පෙන්නුවොත් අනිවා ඒක ගන්න man of the series ගහනවා. ඒක අරන් ග්‍රවුන්ඩ් එක වටේ දාන සෙල්ලම්.දැන් ඒ ආතල් නැ ක්‍රිකට් වල
මිනිස්සු විනෝදාස්වාදකයින්ගෙ පැත්තට ලොකුවට වියදම් කරනව අනිත් වැදගත් ටැලන්ට් වලට වැඩිය, ඕක තමයි හේතුව.මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
60.39 කියන්නෙ නීරෝගී මනුස්සයෙක්ට කිසිම ප්‍රශ්නයක් අැති අගයක් නෙවෙයිනෙ. ඊට වඩා පාරෙ bike වල, බස්වල යන උන් දූවිලි නාන්න ඕනෙ එහෙනම්.නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
Colombo: The Pollution Index is 60.39