අරවින්ද හිරු එකෙන් ඉවත් වේ..

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    යන්තම් උදේ ගෙදරින් එලියට දාලා ඔෆිස් එකට යනකන් හිතේ තියෙන බර ටික අමතක කරපු එවුන් දෙන්නෙක් මටනම්.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Hiru eke rating aduwei habai dan, oka nisa tama nagala giye wade
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සාමාන්‍යෙන් මම රේඩියෝ අහන්නෙත් නැහැ ටීවී බලන්නෙත් නැහැ, හැබැයි ඔය Breakfest drive නම් හැමදාම අහන්න පුරුදු වෙලා තිබුනා, වැඩට යනකන් හැමදාම අහනවා

    දැන් ඉතින් ඒකත් නෑ
     

    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0
    හිරු එකේ ගොඩක් බර ඇද්දේ ඌ මචං .
    සුරංග සතරසිංහ අස් උනා ..
    දැන් අරා ..

    හිරු එක වැටෙනවා මේ පාර .
    හැබැයි එක අතකට හොදයි හිරු වැටෙන එක .
    උන් ටිකක් උඩින් යන්න දගලන්නේ .
    ගොසිප් උනත් බලපං .
    බලු විදියට දාන්නේ :angry:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    araa nathuwa ahenam pasbara ta hikei dala ei ara kiyana ekata eki danne aaa hmmmm gaga inna witharai lol
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ada u awilla naha ban ayooo salli uba methana athal denawa

    pass nathuwa kochchara program karala thiyenawa da ?
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    යන්තම් උදේ ගෙදරින් එලියට දාලා ඔෆිස් එකට යනකන් හිතේ තියෙන බර ටික අමතක කරපු එවුන් දෙන්නෙක් මටනම්.

    me two :(
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    හිරු එකේ ගොඩක් බර ඇද්දේ ඌ මචං .
    සුරංග සතරසිංහ අස් උනා ..
    දැන් අරා ..

    හිරු එක වැටෙනවා මේ පාර .
    හැබැයි එක අතකට හොදයි හිරු වැටෙන එක .
    උන් ටිකක් උඩින් යන්න දගලන්නේ .
    ගොසිප් උනත් බලපං .
    බලු විදියට දාන්නේ :angry:

    Agreed. මහ පජාත නිව්ස් තමා දාන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යන්තම් උදේ ගෙදරින් එලියට දාලා ඔෆිස් එකට යනකන් හිතේ තියෙන බර ටික අමතක කරපු එවුන් දෙන්නෙක් මටනම්.
    :yes::yes: