ඉතින් අපිට පාන්ද?
මෙලෝ රහක් නැති ගිරව් වගේ කියවන උට්ටලා
යන්තම් උදේ ගෙදරින් එලියට දාලා ඔෆිස් එකට යනකන් හිතේ තියෙන බර ටික අමතක කරපු එවුන් දෙන්නෙක් මටනම්.

හිරු එකේ ගොඩක් බර ඇද්දේ ඌ මචං .
සුරංග සතරසිංහ අස් උනා ..
දැන් අරා ..
හිරු එක වැටෙනවා මේ පාර .
හැබැයි එක අතකට හොදයි හිරු වැටෙන එක .
උන් ටිකක් උඩින් යන්න දගලන්නේ .
ගොසිප් උනත් බලපං .
බලු විදියට දාන්නේ![]()

යන්තම් උදේ ගෙදරින් එලියට දාලා ඔෆිස් එකට යනකන් හිතේ තියෙන බර ටික අමතක කරපු එවුන් දෙන්නෙක් මටනම්.