බහුතර සිංහල ජනතාවට සිංහල ජාතිය,,ආගම,,සංස්කෘතිය සතපහකට වැඩක් නැත්නම්
ආන්ඩුවෙ ඉහලම ඉන්න අයත් සුලුතර ජාතික අන්තවාදින්ට බයනම්
රජයේ ප්‍රතිපත්තිය සියලු ජනයා වෙනුවෙන් පෙනීඉන්න එකට වඩා අන්තවාදින්ට තමන්ගෙ මිශන් එකට යන්න පාර කපල නෝර්වේ ඇමරිකා අරාබි රටවල් සනසන එකනම්
සිද්දියක් උනාම ආරක්ශක අංශත් ඉහල නියෝග අනුව ගන්නෙ අන්තවාදින්ගෙ පැත්තනම්
මේ රට ජාතිය ඕන කියන අයට උඩ බලන් ඉන්නයි වෙන්නෙ.
බහුතර සිංහල ජනතාවට තමන්ට කෙල වෙනව කියල තේරෙන්නෙ නැතුව හට්ටිය රත්වෙනකන් ඉන්න කකුලුවො වගේ නට නටා ඉන්නවා,,ශොට් එක එක පාර වදින්න ගත්තම අඩන්න ගනියි..tooo Late
නැගෙනහිර නෙවෙ මිනිස්සු අලුත්ගම දර්ග ට්වුන් එකෙන් යන්නෙ කකුල් වෙවුල වෙවුල..දෙහිවල,,කලුබෝවිල,වැල්ලම්පිටිය,කොහිලවත්ත,කඩුවෙල දක්වා උඩුදුවල
වෙනකවුරුත් නෙවේ වැරදිකාරය අලස,නොසැලකිලිමත් කම්මැලි සිංහලයන්,අනික් ජාතින්ට තමන්ගෙ ආගමට ජාතියට තියෙන ආදරය කැක්කුම සිංහලුන්ගෙ අංශු මාත්‍රයක් නැ..අනික් ජාතින්ගෙ දරුවො තමන්ගෙ ආගම ජාතිය ඉගෙනගෙන රටේ මහ ජාතිය වෙන්න උත්සාහ කරනකොට..අපේ ලමයි කට ඇරගෙන "ශිවන්යා". "සුපර් ඉස්ටාස්" අරක මේක බලල දවසමත් හිතන්නෙ ඒ ගැන විතරමයි..අපිට වෙන්නෙ මොනද නෙවේ ශිවන්ය මොනා කරයිද කියලයි හීන දකින්නෙත්
උබ කියන දේ සහතික ඇත්ත මචං







