අරහත්_චිත්‍රා_තෙරණිය

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    අරහත්_චිත්‍රා_තෙරණිය

    අරහත් චිත්‍රා තෙරණිය

    එළකිරි එකේ කට්ටිය දන්නවද මේ කියන කෙනා ගැන?

    මෙයා මහන කෙනෙක් නොවුනට මමත් මෙයාව චිත්‍රා තෙරණිය කියලම අන්දුන්වන්නම්.

    මේ තෙරණිය රහත් වෙච්ච කෙනෙක් කියල තමයි කියන්නෙ. ඉන්නෙ අතුරුගිරියෙ. සෑහෙන අනුගාමිකයො පිරිසකුත් ඉන්නවා. බොහොම ලස්සනට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනවා. මමනම් තාම හැබැහින් දැකල නෑ, යූ ටියුබ් එකෙන් මම ධර්ම දේශනා දෙක තුනක් බැලුව.

    ධර්මය ගැන මගේ දැනුම බොහොම අඩුයි. ඒ හින්ද ගැඹුරු කරුණු ගැන මට අවබෝදයක් නෑ.මගේ ලඟම යාළුවො කට්ටියක් මෙයාගෙ ප්‍රභල අනුගාමිකයො. ඒ හින්ද මට හිතුන මේකෙ පසුබිම ටිකක් හොයල බලන්න.

    දන්න අය හෝ අනුගාමිකයො එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මේ තෙරණිය ගැන පොඩ්ඩක් කියනවද බලන්න.

    මේක කාටවත් අපහාස කරන්න දාපු ත්‍රෙඩ් එකක් එහෙම නෙමේ.

    D39dGA0.jpg

    k1eFGfK.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Ithin thawama gihi wela inne arahath nam? Dan aranyakata yanna kiyapan. Ganne nadda?
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Rahath wela kiyala kawda kiwwe ?

    අපි අඳුරන අක්ක කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි මමත් විස්තර හොයාගත්තෙ. ඒ අක්ක තමා කිවුවෙ. එයා දන්නෙ කොහොමද කියල මම ඇහුවෙ නෑ.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අපි අඳුරන අක්ක කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි මමත් විස්තර හොයාගත්තෙ. ඒ අක්ක තමා කිවුවෙ. එයා දන්නෙ කොහොමද කියල මම ඇහුවෙ නෑ.

    Akkata kiyapan eka eka "trends" lankawe bokaranna epa kiyala. :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    නොදන්න දේවල් ගැනනන් මන් ඔව් ද නැ ද කියන්න දන්නැ මචන්.

    ඒවුනාට බුදු හාමුදුරැවෝ ඒ වගේ තත්වෙකට එන්න කරල තියන පින්වගේම උන්වහන්සේ ජීවමානව හිටි කාලේ ශ්‍රාවකයෝ වුන අය කරපු පින් ඒ ධර්මය තේරැන්ගන්න කරපු උත්සහය/හැකියාව ගැන හිතනකොට ලංකාවේ අවුරැදු 2500 කට පස්සේ මේ අවුරැදු කීපය තුල රහත් වුනා කියන අය කීපදෙනෙක්ම පහළ වෙන එක විශ්වාස කරන්නනන් ටිකක් අමාරැයි.
     
    Mata hithenne oke anith paththa. Budu hamuduruwo dakalath niwan giyapu minissu hitiyanam. Ayi mechchara since and technology thiyana kaleka minissunta eka karaganna bari. Waradune poth grantharooda karapu, katawaharen rakagena aapu maha sangyawahanselata da?:confused:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43

    නොදන්න දේවල් ගැනනන් මන් ඔව් ද නැ ද කියන්න දන්නැ මචන්.

    ඒවුනාට බුදු හාමුදුරැවෝ ඒ වගේ තත්වෙකට එන්න කරල තියන පින්වගේම උන්වහන්සේ ජීවමානව හිටි කාලේ ශ්‍රාවකයෝ වුන අය කරපු පින් ඒ ධර්මය තේරැන්ගන්න කරපු උත්සහය/හැකියාව ගැන හිතනකොට ලංකාවේ අවුරැදු 2500 කට පස්සේ මේ අවුරැදු කීපය තුල රහත් වුනා කියන අය කීපදෙනෙක්ම පහළ වෙන එක විශ්වාස කරන්නනන් ටිකක් අමාරැයි.

    මාත් ඔය මතේම තමයි බන් ඉන්නෙ. ඒ උනාට ඒකට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන කෙනෙක් එක්ක තර්ක කරලා එකඟ්ගතාවෙකට එන්න බෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රටෙ අතිබහුතර බෞද්ධ යැයි කියාගන්නා ප්‍රජාව බුද්ධ ධර්මය ඉගෙන ගන්නෙ ඕ ලෙවල් පන්තියට වෙනකන් අච්චු පොතෙන් පමණි
    දහම්පාසල් ගිය අයෙකු ඕ ලෙවල් පන්තියට වඩා යම් දැනුමකින් යුක්ත වීමට ඉඩ කඩ ඇතත් පාසලෙදි මෙන් දහම්පාසලෙදිත් බුද්ධාගම විභාගයට සීමාවෙ

    ඇතමුන් දහම්පාසල් යන්නෙද නැත
    එහෙව් රටක ප්‍රශ්න වලින් මිරිකෙන් බෞද්ධ උවත් උදෙ හවහා කුහක කමින්
    පර කමින් හිත් පිරුණු ජාතියකට මෙවැනි අරහත් යැයි කියාගන්නා ආතල් දෙන්නන් පහල වීම ගූ ගොඩකින් මැණිකක් මතුවනවා සේය