mehema ekak na bun. meka boru![]()
රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක

මේක හරියට හරි රහත් කෙනෙක්ට ගිහි ගෙදර ඉන්න බැ දවස් 7කට වඩා..mehema ekak na bun. meka boru![]()
මමත් ඒ ගැනනම් දන්න කෙනෙක්ගෙන් ඇහුවා. එයත් කිවුවා ඒක බොරු කතාවක් කියල.
දන්නව කියල හිතාගෙන නොදන්න කෙනෙක්ගෙන් අහල තියෙන්නෙ දවස් 7තේ කතාව හරියටම හරි...ඕව සරලම ධර්ම කාරනා ,...

අරහත් චිත්රා තෙරණිය
එළකිරි එකේ කට්ටිය දන්නවද මේ කියන කෙනා ගැන?
මෙයා මහන කෙනෙක් නොවුනට මමත් මෙයාව චිත්රා තෙරණිය කියලම අන්දුන්වන්නම්.
මේ තෙරණිය රහත් වෙච්ච කෙනෙක් කියල තමයි කියන්නෙ. ඉන්නෙ අතුරුගිරියෙ. සෑහෙන අනුගාමිකයො පිරිසකුත් ඉන්නවා. බොහොම ලස්සනට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනවා. මමනම් තාම හැබැහින් දැකල නෑ, යූ ටියුබ් එකෙන් මම ධර්ම දේශනා දෙක තුනක් බැලුව.
ධර්මය ගැන මගේ දැනුම බොහොම අඩුයි. ඒ හින්ද ගැඹුරු කරුණු ගැන මට අවබෝදයක් නෑ.මගේ ලඟම යාළුවො කට්ටියක් මෙයාගෙ ප්රභල අනුගාමිකයො. ඒ හින්ද මට හිතුන මේකෙ පසුබිම ටිකක් හොයල බලන්න.
දන්න අය හෝ අනුගාමිකයො එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මේ තෙරණිය ගැන පොඩ්ඩක් කියනවද බලන්න.
මේක කාටවත් අපහාස කරන්න දාපු ත්රෙඩ් එකක් එහෙම නෙමේ.
රහත්ද නැත්ද කියල සොයන්නේ නැතුව එයාගෙන් ගන්න දෙයක් තියේ නම් ගන්න. දහම වැටහෙන්නේ තම නැණ පමණට. බොරුවට බැනල ආර්ය උපවාද කර ගන්න එපා. ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් ආර්ය උපවාද කර්මය.
කලින් දහම ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්නම් වහරක අභයරතනාලංකාර හිමි, හඳපාන්ගොඩ නිවාතාප හිමි (dharmayai obai), කරඬුලෙන ධම්මගවෙසී හිමි, වලස්මුල්ලේ අභය හිමි, ආර්ය අසංකතය, යන අයගේ බණ අහල බලන්න YOUTUBE එකේ.
තවත් ඕනේ නම් පිටිදූවේ සිරිධම්ම, මහ රහතුන් වැඩි මග ඔස්සේ හිමි, කිරිබත්ගොඩ හිමි යන අයගේ බණත් අහල බලන්න.
තම නැණ පමණින් විමසන්න.
මාත් අහලා තියන විදිහට රහත් කෙනෙක්ට ගිහිගෙය ඉන්න බැ. එක්කෝ පැවිදි වෙන්න ඕනේ නැතිනම් පිරිනිවන් පාන්න ඕනේ. උදාහරණයක් හැටියට සුධ්ධෝදන රජතුමා හා බාහියදාරුචී සලකන්න පුළුවන්. මේ දෙන්නම රහත් උන ගමන් පිරිනිවන් පවා. අනික අනාගාමි උන ශ්රාවකයොත් , රහතන් වහන්සේලාත් මුදල් පරිහරණය කරන්නේ නැ.මේ වගේ දේවල් ගැන සලකලා මෙයා ගැන තීරණයක් ගන්න පුළුවන් වෙයි.
අනික කෙනෙක්ගේ අරහත්කම සොයාබලන්න පුළුවන් ඥානය තියෙන්නේ බුදු කෙනෙක්ට විතරයි.


රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක
රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක









නැත්තං ඉතින් ඔය ගෙදර තියෙන වටිනකියන මොන මොනවා හරි දෙයක් පේන්නම ගෙදර අරං පළයන්..........පෙළහර පාන හැටි බලන්න![]()

