අර්චුනා පො|න්නයා - LTTE නගී - ජාතිවාදය පැතිරෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    6,824
    3,331
    113
    "බෙදා වෙන්කර පාලනය කරමු, ජනතාව රවට්ටමු, චන්ද ගනිමු" යන සාම්ප්‍රදායික දේශපාලනයක් තමයි මූ කරන්නෙ.

    ඕක අලුත් දෙයක් නෙමෙයි. ඕකම තමයි නානසාර කලෙත්, ඩෝන් ප්‍රියසාඩ් කලෙත්, මඩු මාඩව කලෙත්, නෝමල් කරන්නෙත්, මයින කලෙත්, ගෝට කලෙත්.

    ඕකම තමයි ජීවොන් තොන්ඩමන් පො|න්නයත් කලේ. උගෙ පිය පො|න්නය කලෙත් ඒකමයි

    දැන් අර්චුනා පො|න්නය කරන්නෙත් ඒකම තමයි.

    එයාගෙ දෙමල මිනිස්සු ටික උසි ගන්නල, රට ඉන්න දෙමල්ලු රවට්ටල, උන්ගෙන් සල්ලි ටික පොම්ප කරගෙන, තමන්ගෙ මඩිය තරකරගෙන චන්දටික අරන්, දේශපාලන පොරක් වෙන්න හදන එක.

    ඕකෙදි කරන ප්‍රදානතම දේ තමයි, මොනා හරි බයිලාවක් නෙගටිව් දෙයක් කියල කරල කොහොම හරි තමන්ව මාකට් කරගන්න එක. ඒකෙදි කරන්නෙ මොකක්ද කියන එක වැදගත් නෑ. ගෑනු ඉන්න කාමරේකට පනින්න උනත් පසුබට වෙන්නෙ නෑ ඊට පස්සෙ මීඩියා වලින් ඒක හොදට පෙන්නනවනම්.

    උදාහරනයක් විදිහට, මේ ලගදි අර "බෝම්බ ගහනව කියල තාත්ත යන්න එපා කියල තිබ්බෙ පල්ලි මට" කියල කිය්පු පොන්නය අර ලෝකල් මෙසී ගෙ ශර්ට් ගලෝගෙන පාරෙ පු|ක දුන්න වගේ දේවල් කරන්න පුලුවන්.

    අර්චුනා, අනුර කුමාරටත් සපෝට් කලා කියල බොරු ප්‍රසිද්දියක් ගන්න ට්‍රයි එක. පො!න්නයට තේරෙන්නෙ නෑ අනුරගෙ පක්ශෙ ශර්ට් එකක් ඇදගෙන ලොල්ලෙක් වගේ පාරෙ ගියාට ඌ පිරිමියෙක් වෙන්නෙ නෑ කියල. පො|න්නය පො|න්නයම තමයි.

    මේකට 2.50 % නෝමල් පො|න්නයගෙත් සම්බන්දයක් තියෙන්න පුලුවන්, මරි මෝඩ අයිඩියාස් එන්නෙ ඌට තමයි. කොටි නැගිටිනව කියන්න කොටින්ගෙ පයියත් කපල තියෙන වෙලාවෙ වෙන එකෙක් හොයාගන්නත් බැරි වෙන්න ඇති.

    කොහොමත් මේ කොටින් ගැන කියන, මහවිරු දිනේ ඕනෙ කියන අර්චුනා පො|න්නයට නම් නඩු දාල මාස 6 ක් වත් ඇතුලට දාන්න ඕනෙ තරම් දේවල් කරල තියෙනව දැනටමත් මූ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න වෙනකන් ඉන්න ඕනෙ නෑ. දෙමල්ලු ඇවිස්සෙයි කියල පො|න්නයො වගේ ඉන්න ඕනෙත් නෑ. වැරදි දේවල් කිව්වම රටේ තියෙන්නෙ පො|න්න නීතියක් නෙමෙයි නම් මූ මාස 6 කට වත් හිරේ දාන්න පුලුවන් මූ කිව්ව දේවල් වලින්ම.

    ත්‍රස්තවාදී සන්විදාන වලට අනුබල දෙන්න කාටවත් නීතියෙන් ඉඩ නෑ. එහෙම උන්ට හොදට නෙලල බේරෙ වැවේ දැම්මත් පාඩුත් නෑ.

     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,942
    113
    Panadura
    ජර්මනියෙද කොහෙද හිට්ලර් ගැනද කොහෙද පාර්ලිමේන්තුවේ වචනයක් හරි කතා කරන එක නැවැත්තුවා නේද.

    ඒකට ලංකාවේ.ඌට 159ක් ම ඉන්නවා 2/3 වැඩියෙන්.මහ ලොකුවට දිවුරුම් දෙනවා රට බෙදා වෙන කරන බයිලා ගගහා.මහ එකා කට උල් කර කර කියනවා ජාතිවාදී දේශපාලනය ගගා එදාම මාලිමාවට සපෝර්ට් කරන කොටියෙක් දෙමල ඊලම ප්‍රබාකරන් දෙවියෝ වගේ කතා කියනවා පාර්ලිමේන්තුව ඇතුලෙම.චන්ද වෙනුවෙන් රටම පාවලා දෙන උන් දැන් ආණ්ඩු කරන්නේ.
     
    • Like
    Reactions: westpra

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    621
    471
    63
    Colombo
    mehema kotasak thama ithiri wela innawa. eyalawa ithin samajenma neural wenna denna oni. anika u parliment enne jathi wade pathuwala, eth deal karayek. wedi ayusa ne
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,824
    3,331
    113
    Meke walapila hariyanna.. maha ekatama kiyapan..

    මහ එකා කරන්නෙ සමාජයට ඕනෙ දේ. ඉතින් සමාජයට කිව්ව කියන්නෙ, මහ එකාට කිව්ව වගේ තමයි. ඒත් මේකෙ ඉන්න අනාතයොන්ට නම් ඉතින් ඔව්ව කියල වැඩක් නෑ තමයි
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,654
    765
    113
    Sri Lanka
    LTTE eka lankawe thahanam kara neda MR yudde patan ganna kalin
    etakota eyata support karana kenek kiyanne active terrorist kenek wenawa neda

    muta nadu danna pluwan ne bn itn e grounds walin
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,824
    3,331
    113
    LTTE eka lankawe thahanam kara neda MR yudde patan ganna kalin
    etakota eyata support karana kenek kiyanne active terrorist kenek wenawa neda

    muta nadu danna pluwan ne bn itn e grounds walin

    ඔව්, වචනෙකින් හෝ අනුබල දෙන්න බෑ. අත්අඩන්ගුවට ගන්න ඕනෙ තරම් සාක්ශි සහ හේතු තියෙද්දි ගන්නෙ නෑ. පො|න්න ආන්ඩුවක් ද මන්ද. නීතියත් පො|න්නයි ලන්කාවෙ.