අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගනී…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා කොටුව පොලිස් ස්ථානය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

    මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, කොටුව ප්‍රදේශයේ පසුගිය දිනකදී පැවති සත්‍යග‍්‍රහයක් අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද දින පොලිසිය වෙත කැඳවා තිබිණි.