අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,604
    113
    Earth
    මාත් කියන්නේ අන්න ඒකයි. EU Partliment member Salary එකත් හරියටම අපිට බලා ගන්න පුළුවන්. අපේ ඒවත් විනිවිද වෙන්න ඕනේ. අනෙක මන්ත්‍රි කෙනෙක්ගේ පඩිය 600k total වගේ උනත් අවුලක් නෑ. මිනිස්ටර් කෙනෙක්ට 1M - 1.5M වගේ උනත් කමක් නෑ. මේවගේ සැලරි රේන්ජ් වලට ගියාම දක්ෂයෝ එන්න තියෙන ඉඩ වැඩියි. අනෙක් කාටත් සමාන ටැක්ස් බෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ ඔය සැලරියත් එක්ක නිල නිවාස, යාන වාහන වගේ දේවලුත් මෙයාලට හම්බෙනවා. ඕවත් ඉතිං බලන්න ඕනේ. මොනව ද දෙන්නේ මොනව ද නොදෙන්නේ කියලත්.

    අනිවා වත්කම් බැරකම් වාර්තා නිවැරදි වෙන්න ඕනේ. වැඩේ කියන්නේ IRD එකයි අල්ලස් එකයිත් මෙයාලගේ සාක්කු වල ඉන්නේ. පැමිණිල්ලක් දාල වැඩකුත් නැති තත්වයක් නේ අද වෙනකම් රටේ තියෙන්නේ.
    Agreed ! ලොකු පඩියක් දෙන එක අවුලක් නෑ. එතනට දක්ෂයො අරන් වැඩක් කරලා රට ගොඩ දානවනම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    Munta PAYE mechchara adu wenna bane. Aduma 60k wath paye enna epai.


    Mewata wadinawa bun. Tax Slab eka 36 set wena unta hama rupiyal 100 tama 36 k kapenawa.

    Apeth ekko oya allowance walata tax free karanna one.
    ------ Post added on Apr 8, 2026 at 3:41 PM
    Government Employeeslata ewayen 25% witarak kapenna law ekak thiyenawalu bn. Ekek dala thiyenawa uda.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    entertainment 1000 mokatada bn ?
    පිටකොටුවේ බඩුවක් ගහන්න 😹 😹 😹



    කරන්ට් බිල රුපියල් 181. මුන් බල්බ් එකක්වත් දාන්නේ නැතුව කලුවරේ ඉඳලා තියෙන්නේ. ස්තාවර ගාස්තුත් නැද්ද කොහෙද.😹

    වතුර බිල රුපියල් 752. මුන් පුක හෝදලවත් නෑ.😹

    මාදිවෙල නිවාස කුලිය රුපියල් 2000යි. මුන් අගුපිලේද ලැගලා ඉන්නේ?😹

    අර තරම් පඩියකට ටැක්ස් 7500. පුද්ගලික ආයතනයක වැඩ කරන එකෙක් ඔය පඩිය ගන්නවා නම් ඌට ටැක්ස් 55,000 විතර.

    වෙන උන්ට EPF කැපෙනවා ඒවා උඩුරැවුල් නන්දලාල් කැරි පොන්න පකයා හොරා කනවා.

    හෙනම ගහන්න ඕනේ නේ මේ කැරිභල්ලොන්ට. මිනිස්සු මැරීගෙන වැඩ කරලා ටැක්ස් කප්පරක් ගෙවලා අපා දුක් විඳිනවා මේ කැරිභල්ලෝ ඒ සල්ලි වලින් ෆුල් සැපේ ඉන්නවා 🤌🤌🤌
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Munta PAYE mechchara adu wenna bane. Aduma 60k wath paye enna epai.


    Mewata wadinawa bun. Tax Slab eka 36 set wena unta hama rupiyal 100 tama 36 k kapenawa.

    Apeth ekko oya allowance walata tax free karanna one.
    ------ Post added on Apr 8, 2026 at 3:41 PM
    Mage reply eka balapan
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    රු. 667 ට unlimited කෝල් ගන්න පුළුවන්කම තියෙද්දි, ඇයි මන්ත්‍රීවරුන්ට රු. 50,000 ක් ගෙවන්නේ ටෙලිෆෝන් බිල් වලට :growl: