අර්ජුණ රණතුංග කිව්ව දේ හරි.අනිවාර්යෙන් මහේල පිතිකරණයේ පහලට යන්ඩ ඕනේ.

පහලට යනවනමි යන්ඩ ඔනේ සංගා
මොකද මහේල ගහන්ඩ ටික වෙලාවක් ගන්නවා හැබැයි සංගට අපු ගමන් ගහන්ඩ පුලුවන්නැපහලට යනවනමි යන්ඩ ඔනේ සංගා
මොකද මහේල ගහන්ඩ ටික වෙලාවක් ගන්නවා හැබැයි සංගට අපු ගමන් ගහන්ඩ පුලුවන්

මට හිතෙන හැටියට වෙන්න ඕනි දේනම් මචන් 1 down එකට හොද එකෙක් හොයා ගන්න එක..මහේලයි සන්ගයි එන්න ඕනි 4 5 ස්ථාන වලට..මතකද ඉස්සර ගුරුසිංහ ඉන්න කාලේ..ඇණේ ගැහුවොත් ගැහුවම තමයි කොච්චර wicket ගියත්..එතකොට මචන් open එන උන් දෙන්නාගෙන් එකෙක් ඉක්මනට Out උනත් ඊලගට එන(1 down)එකා wicket එක තියාගෙන හෙමින් ලකුනු ගන්නවනේ..අනික් open ආපු එකාටත් පුලුවන් බය නැතුව ගහන්න..මොකද හොද පලපුරුදු දෙන්නෙක්ම ඉන්නවා තව..දැන් වෙන්නේ අනිත් පැත්තනේ..මහේල ගියොත් මුලු බර සන්ගා පිට..සන්ගා ගියොත් මුලු බර මහේල පිට..මොකක්ද උඹලා හිතන්නේ...?

![]()

mama nam hithanne aniwa mahela 5 bat karanda one kiyana eka![]()
itin dan 2nam indalath gaha ganna bari unane....mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na...![]()
Ehema kiyanna epa ban one tharam match goda dala thiyenawa, 2007 semi final eketh mahela 100k gahapu nisai final awe, mathaka nadda eka?? & me para canada match eketh mahela gahapu 100 hugak watinawa, mahela bat karanna enakota lankawa hira wela hitiye u thamai run rate eka wadi karala match eka wenas kare....

parana ewa wadak na,,,eye match eke u gahuwe na...mulin gaha welawata witarai mahela gahala tiyenne....chase kerenakota gahala na..![]()

parana ewa wadak naththan mokakda ban uba kalin kiyapu kathawe theruma???
"mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na" othana uba kawadawath kiwwe parana ewata nemeda???
Ela elaz! monawa unath eka match ekak paradunama ohoma kiyana eka harida??? & mahela witharada ban team eke inne??? anith 10 dena monada kare??? mahelata watuna bole kata watunath out wena bolayak, ekata mahelata karanna deyak na ban.... boruwata eka ekata waradi kiyanna epa ban, api ape team ekata support karamu aniwa WC eka ganna loku chance ekak thiyenawa me para apita!

. අවුල තියෙන්නේ උඩ 4 දෙනා ගියහම අනිත් අයට තනියම ගහගන්න බැරි 1 . 1 පැත්තක උඩ 4 දෙනාගෙන් කෙනෙක් ඉන්නම ඕන. නැත්නං ඉවරයි,