අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි.අනිවාර්යෙන් මහේල පිතිකරණයේ පහලට යන්ඩ ඕනේ.:yes::yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි.අනිවාර්යෙන් මහේල පිතිකරණයේ පහලට යන්ඩ ඕනේ.:yes::yes:

    නැ :no::no:පහලට යනවනමි යන්ඩ ඔනේ සංගා :)මොකද මහේල ගහන්ඩ ටික වෙලාවක් ගන්නවා හැබැයි සංගට අපු ගමන් ගහන්ඩ පුලුවන්
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    නැ :no::no:පහලට යනවනමි යන්ඩ ඔනේ සංගා :)මොකද මහේල ගහන්ඩ ටික වෙලාවක් ගන්නවා හැබැයි සංගට අපු ගමන් ගහන්ඩ පුලුවන්

    ya mahela opening dammanam hari..tharanga pahalata dala
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ ඔය තියෙන විදිහ හොඳයි..
    මහේල සංග දෙන්නම 100+ ගහන්න පුලුවන් දෙන්නෙක්. උන් පස්සෙ එවුවොත් වැඩක් නෑ
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    :rolleyes::rolleyes:මට හිතෙන හැටියට වෙන්න ඕනි දේනම් මචන් 1 down එකට හොද එකෙක් හොයා ගන්න එක..මහේලයි සන්ගයි එන්න ඕනි 4 5 ස්ථාන වලට..මතකද ඉස්සර ගුරුසිංහ ඉන්න කාලේ..ඇණේ ගැහුවොත් ගැහුවම තමයි කොච්චර wicket ගියත්..එතකොට මචන් open එන උන් දෙන්නාගෙන් එකෙක් ඉක්මනට Out උනත් ඊලගට එන(1 down)එකා wicket එක තියාගෙන හෙමින් ලකුනු ගන්නවනේ..අනික් open ආපු එකාටත් පුලුවන් බය නැතුව ගහන්න..මොකද හොද පලපුරුදු දෙන්නෙක්ම ඉන්නවා තව..දැන් වෙන්නේ අනිත් පැත්තනේ..මහේල ගියොත් මුලු බර සන්ගා පිට..සන්ගා ගියොත් මුලු බර මහේල පිට..මොකක්ද උඹලා හිතන්නේ...?:rolleyes::rolleyes:
     
    mama nam hithanne aniwa mahela 5 bat karanda one kiyana eka:no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :rolleyes::rolleyes:මට හිතෙන හැටියට වෙන්න ඕනි දේනම් මචන් 1 down එකට හොද එකෙක් හොයා ගන්න එක..මහේලයි සන්ගයි එන්න ඕනි 4 5 ස්ථාන වලට..මතකද ඉස්සර ගුරුසිංහ ඉන්න කාලේ..ඇණේ ගැහුවොත් ගැහුවම තමයි කොච්චර wicket ගියත්..එතකොට මචන් open එන උන් දෙන්නාගෙන් එකෙක් ඉක්මනට Out උනත් ඊලගට එන(1 down)එකා wicket එක තියාගෙන හෙමින් ලකුනු ගන්නවනේ..අනික් open ආපු එකාටත් පුලුවන් බය නැතුව ගහන්න..මොකද හොද පලපුරුදු දෙන්නෙක්ම ඉන්නවා තව..දැන් වෙන්නේ අනිත් පැත්තනේ..මහේල ගියොත් මුලු බර සන්ගා පිට..සන්ගා ගියොත් මුලු බර මහේල පිට..මොකක්ද උඹලා හිතන්නේ...?:rolleyes::rolleyes:

    itin dan 2nam indalath gaha ganna bari unane....mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na...:(:(
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    Ehema kiyanna epa ban one tharam match goda dala thiyenawa, 2007 semi final eketh mahela 100k gahapu nisai final awe, mathaka nadda eka?? & me para canada match eketh mahela gahapu 100 hugak watinawa, mahela bat karanna enakota lankawa hira wela hitiye u thamai run rate eka wadi karala match eka wenas kare....
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ehema kiyanna epa ban one tharam match goda dala thiyenawa, 2007 semi final eketh mahela 100k gahapu nisai final awe, mathaka nadda eka?? & me para canada match eketh mahela gahapu 100 hugak watinawa, mahela bat karanna enakota lankawa hira wela hitiye u thamai run rate eka wadi karala match eka wenas kare....

    parana ewa wadak na,,,eye match eke u gahuwe na...mulin gaha welawata witarai mahela gahala tiyenne....chase kerenakota gahala na..:(
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    parana ewa wadak na,,,eye match eke u gahuwe na...mulin gaha welawata witarai mahela gahala tiyenne....chase kerenakota gahala na..:(

    parana ewa wadak naththan mokakda ban uba kalin kiyapu kathawe theruma???

    "mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na" othana uba kawadawath kiwwe parana ewata nemeda??? :lol::lol::lol:

    Ela elaz! monawa unath eka match ekak paradunama ohoma kiyana eka harida??? & mahela witharada ban team eke inne??? anith 10 dena monada kare??? mahelata watuna bole kata watunath out wena bolayak, ekata mahelata karanna deyak na ban.... boruwata eka ekata waradi kiyanna epa ban, api ape team ekata support karamu aniwa WC eka ganna loku chance ekak thiyenawa me para apita!
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    parana ewa wadak naththan mokakda ban uba kalin kiyapu kathawe theruma???

    "mahela kawadawath oyawage welawaka match ekak godadala tiyanawa man dakala na" othana uba kawadawath kiwwe parana ewata nemeda??? :lol::lol::lol:

    Ela elaz! monawa unath eka match ekak paradunama ohoma kiyana eka harida??? & mahela witharada ban team eke inne??? anith 10 dena monada kare??? mahelata watuna bole kata watunath out wena bolayak, ekata mahelata karanna deyak na ban.... boruwata eka ekata waradi kiyanna epa ban, api ape team ekata support karamu aniwa WC eka ganna loku chance ekak thiyenawa me para apita!

    ahema chase kerela dinawapu match ekak tiyanawanam mata kiyahan,mahela hondata play kerepu...:P:P
    monawa unath WC ganna ona ape kollo...
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    එක හරියන් නෑ බන්. මහේල 4,5 ඇවිල්ල ගහන්න අමාරුයි. දැක්කනේ එයේ චාමර සිල්වා කොර උන හැටි. චාමර, මහේල , සමරවීර ආපු වෙලේ ඉදන් ගහන්න ගන්න අය නෙවේ. ටිකක් වෙලා අරන් පස්සෙයි ගහන්නේ, 4,5,6 එන්න ඕන ගහන්න බැරි නන් 1, 1 හරි දාගෙන යන අය. මැතිව්ස් කරන්නේ ඒක. එකනේ ඌ ඇවිල්ල විනාඩි 5 ක් 6 ක් ගහල අවුට් උනත් ලකුණු 20 ක් 30 ක් ගහල තියෙන්නේ. උබ කියන දේ කරන්න තමා සමරවීර ව දාල තියෙන්නේ. :) . අවුල තියෙන්නේ උඩ 4 දෙනා ගියහම අනිත් අයට තනියම ගහගන්න බැරි 1 . 1 පැත්තක උඩ 4 දෙනාගෙන් කෙනෙක් ඉන්නම ඕන. නැත්නං ඉවරයි,