අර්ජුණ_රණතුංග

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ubata ube mathe vitharai hari anik un modayo. :lol: Gono salli walata peretha kame unhealthy foods promote karana eka harida ethakota? Dan kiyanna epaa thorala berala ganna minissu danaganna one kiyala. Lankawe hamoma uba taram buddimath ne Indian genetic line ekak thiyenne.
    උඹ හිතුවද මේ ලංකාවේ විකුනන්න තියෙන අනික් කෑම ජාති හෙන සෞඛ්‍ය සම්පන්න ඒවා පෙප්සි කොකා කෝලා විතරයි සෞඛ්‍යට අහිතකර කියල. :baffled: කොටින්ම තේ එකට දාන සීනි හැන්දත් සෞඛ්‍යට අහිතකරයි හරියට බැලුවොත්. කිසි දෙයක් කන්න බොන්න වෙන්නේ නෑ මිනිස්සුන්ට.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මටනම් තියෙන ප්‍රශ්නේ ඇයි මේ මනුස්සයාට ක්‍රීඩා ඇමතිකම දීලාවත් බලන්නේ නැත්තේ කියලා.
    අර්ජුන කොහේ ආවත් ක්‍රීකට් ගැනයි කතා කරන්නේ,
    මේ එක ක්‍රීඩවක් ගැනවත් හරියට දැනුමක් නැති උන්ට මේක බාර දීලා බලාගෙන ඉන්නවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සංගට මඩ ගහන්ඩ දඟලන දේසපාලන වහල්ලු....
    ඉම්‍රාන් ඛාන් පකිස්ථානෙ අගමැති වුණත් එක්ක, සංග ජනාධිපතිවරණෙට එයි කියල උපකල්පනේකට ඇවිල්ල මෙහෙ ඉන්න දේසපාලන වහල් අතකොලුවො ටිකක් සංගට මඩ ගහන්ඩ දැන්මම පටන් අරන්...ලොන්තයො ටික බුර බුරා එහෙට මෙහෙට දැඟලුවාට, අපිට නන් පේන්නෙ නිකං පිස්සු බල්ලෙක් කන්දක් දිහා බලාන උඩු බුරනව වගේ....
    කොලම්බු ටැලිග්‍රාප් එකේ ළැඟන් ඉන්න ගොන් ආටිකල් ලියන ජින්තුපිටියෙ ලොන්තයෝ කියන්නෙ,සංග පිළිකාකාරක කෑම ප්‍රචාරණේ කරනව කියල,කොකා කෝල වලයි ප්‍රීමා නූඩ්ලස් වලයි මෙහෙම පිළිකාකාරක තියෙනව කියල ..කොකාකෝල දැනට රටවල් 200 ක් පුරා මිනිස්සු බොනව කියල ගොන් හරක් දන්නැද්ද දන්නෑ, ........................
    පිළිකාරක තියෙනව නන් කොහොමද කොකාකෝලා වලට ISO 9001, ISO 14001, ISO 22000, OHSAS 18001 තත්ව සහතික තියෙන්නෙ....අනික ප්‍රීමා නූඩ්ලස්, ප්‍රීමා නූඩ්ලස් වලටත් ISO 9002 සහතිකෙයි ශ්‍රී ලංකා ප්‍රමිකරණ ආයතනෙන් දෙන SLSසහතිකෙත් තියෙනව...ලොන්තයො කියන විදිහට එහෙනන් ප්‍රමිකරණ ආයතනෙන් පිළිකාකාරක වලටත් තත්ව සහතික දෙනව 😂😂 අනික අජිනමොටෝ තියෙන හන්ද නූඩ්ලස් පිළිකාකාරක වෙනවලු,නූඩ්ලස් එකේ අජිනමොටෝ එන්නෙ වෙනමනෙ ,ඕන්නන් ඕක දාගන්ඩත් පුලුහන් නැත්තන් පැකට් එක කඩල විසිකරන්ඩත් පුලුහන්..........
    රසකාරක හැම එකක්ම E අංකෙ කියල එකක් එක්ක කාණ්ඩ කරල තියෙනව..අජිනමොටෝ නැත්තන් MSG තියෙන්නෙ ඔය කෑම රසකාරක කාණ්ඩ කරල තියෙන පිළිකා අවදානම තියෙන රසකාරක වල E අංක පරාසෙට පල්ලෙහයින්,අනික ඇමරිකාවෙ තියෙන ආහාර හා ඖෂධ පාලනාධිකාරියෙනුත් (FDA) අජිනමොටෝ අනුමත කරල තියෙනව....(සමහර අයට මේක ඇලජික් වගේ වෙන්ඩ පුලුහන් සීන් එකක් තියෙනව අන්නාසි එහෙම වගේ, එහෙම සීන් එකක් තියෙනව නන් නොකා හිටියහැකි...)..තව ඔය ආටිකල් එකේම කොකාකෝලා වල සීනි වැඩියි වගේ ලොන්ත කතා කියල තිබ්බ, එහෙනන් හත්වලාමෙ කැවුන් වලත් සීනි වැඩියිනෙ, සීනි හොඳ නැත්තන් නොබී ඉන්න එකයි තියෙන්නෙ...(හුඟක් කෑම ඕනවට වඩා කෑවොත් අවුල් යනව...කෝපි වුනත් ඕනවට වඩා බීවොත් පිළිකාකාරකයක් වෙන්ඩ පුලුහන්, එහෙම වුණා කියල,කෝපි පිළිකාකාරකයක්,ඔව්ව බොන්ඩ එපා කියල කවුරුත් කියන්නැනෙ...PET, කියල හුඟක් කඩෙන් ගන්ඩ තියෙන වතුර බෝතල් වල අඩියෙ ගහල තියෙනවනෙ...ඕවගෙත් එක දිගට මාස 6ක් විතර වතුර බිවොත් පිළිකා හැදෙන්ඩ පුලුහන් අවධානමක් තියෙනව..එහෙම කියල එව්ව තහනන් කරල නෑනෙ...)එක එකාගෙ වහල්ලු වෙලා රටක් වටින මනුස්සයෙකුට මඩ ගහන මේ වගේ ලොන්තයෝ ගැන පවු කියල තමා කියන්ඩ තියෙන්නෙ ඉතින්😂😂😂👌👌..
    -මාධව විශ්වනාත්-

    summary...

    ajinomoto pilikakaraka nowe.
    prima noodles pilikakaraka nowe.
    cocacola saukyata ahithakara natha.

    oya okkotama ISO,SLS deela tiyena nisa kohethma naraka wenna bariya.
    cocacola ratawal 200 ka minissu bona nisa me kapeta waraddak tiyenna bariya.

    sanga mewage gunawath de gana ratata pennala deela kare loku sewayaki.
    api sanga ta. :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ හිතුවද මේ ලංකාවේ විකුනන්න තියෙන අනික් කෑම ජාති හෙන සෞඛ්‍ය සම්පන්න ඒවා පෙප්සි කොකා කෝලා විතරයි සෞඛ්‍යට අහිතකර කියල. :baffled: කොටින්ම තේ එකට දාන සීනි හැන්දත් සෞඛ්‍යට අහිතකරයි හරියට බැලුවොත්. කිසි දෙයක් කන්න බොන්න වෙන්නේ නෑ මිනිස්සුන්ට.

    Prashnen lissala yanna epaa. :lol: Seeni saukyata ahithakara limit pannothin. Prima, Pepsi cola kelinma ahitha karai

    Kanna one unama kabarayath thalagoya wenawa kiyanne okata tamai. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    summary...

    ajinomoto pilikakaraka nowe.
    prima noodles pilikakaraka nowe.
    cocacola saukyata ahithakara natha.

    oya okkotama ISO,SLS deela tiyena nisa kohethma naraka wenna bariya.
    cocacola ratawal 200 ka minissu bona nisa me kapeta waraddak tiyenna bariya.

    sanga mewage gunawath de gana ratata pennala deela kare loku sewayaki.
    api sanga ta. :yes::yes:

    :lol::lol: Sarcasm at its best :lol:

    Ay Kiwid shapaan eke wallata hulan wadi wadi yanna puluwan ape kaalaye SUV eka. :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    summary...

    ajinomoto pilikakaraka nowe.
    prima noodles pilikakaraka nowe.
    cocacola saukyata ahithakara natha.

    oya okkotama ISO,SLS deela tiyena nisa kohethma naraka wenna bariya.
    cocacola ratawal 200 ka minissu bona nisa me kapeta waraddak tiyenna bariya.

    sanga mewage gunawath de gana ratata pennala deela kare loku sewayaki.
    api sanga ta. :yes::yes:

    Ammo eka.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Prashnen lissala yanna epaa. :lol: Seeni saukyata ahithakara limit pannothin. Prima, Pepsi cola kelinma ahitha karai

    Kanna one unama kabarayath thalagoya wenawa kiyanne okata tamai. :lol:
    සීනි දාල හදන කෑම ඔක්කගේම වගේ සීනි ලිමිට් පන්නල තමා බන් හදන්නේ, කේක් බිස්කට් රසකැවිලි අතුරුපස බීම ජාති ඔක්කොම සීනි නහුතෙට දාල හදන්නේ. වෙන එකක් තියා අවුරුද්දට දොදොල් කෑල්ලක්, පැණි වළල්ලක්වත් කන්න වෙන්නේ නෑ මිනිස්සුන්ට ඔහොම ගියොත්.

    කන එකා දැනගන්න කන ඒවා සීමාවක් ඇතුව කන්න. පෙප්සි කොකාකෝලත් එහෙම තමා වතුර වගේ උදේ හවා පෙප්සි බීවොත් අහිතකරයි ඉතින් එහෙම බොනවනං ඒක උගේ ගොන්කම.
     
    Hari dan uba kiyanne ewwa seeni limit panala hadaddi idala hitala kaawata kamak ne kiyalane. Hari ethakota uba kiyanne body ekata ahitha karai kiyala dana danama (sugar body ekata one kiyalai mama danne nam) chemicals godak daala hadana cola pepsi saha pilikaa kaaraka kiyala dana danama Prima Maggi, Ajinomoto idala hitala kaawata kamak ne kiyalada?

    Ehenam ban e theory ekata anuwa pilijaa hadenawa kiyala dana danama idalahitala vitak kawata, cigarette ekak biwwata, heroin cocaine paarak gahuwatath kamak nahane ban. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hari dan uba kiyanne ewwa seeni limit panala hadaddi idala hitala kaawata kamak ne kiyalane. Hari ethakota uba kiyanne body ekata ahitha karai kiyala dana danama (sugar body ekata one kiyalai mama danne nam) chemicals godak daala hadana cola pepsi saha pilikaa kaaraka kiyala dana danama Prima Maggi, Ajinomoto idala hitala kaawata kamak ne kiyalada?

    Ehenam ban e theory ekata anuwa pilijaa hadenawa kiyala dana danama idalahitala vitak kawata, cigarette ekak biwwata, heroin cocaine paarak gahuwatath kamak nahane ban. :lol:
    මේ ලෝකේ සීයට සීයක් සෞඛ්‍ය සම්පන්න කෙමිකල් මොකුත් නැති ඒවම කන්න ගියොත් අපිට කිසි දෙයක් කන්න බොන්න වෙන්නේ නෑ බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. ඒ හින්ද තමා අතිශය අවදානම් අහිතකර වර්ණක රසකාරක එහෙම ඒවා ගැන දන්නා උන් හොයල බලල මේවා පරිභෝජනයට නුසුදුසුයි කියල තහනං කරලා තියෙන්නේ. හෙරොයින් කොකේන් අයිති වෙන්නෙ ඒ ගොඩට. අරක්කු සිගරට් වලට ප්‍රචාරණයට හරි සීමා දාල තියෙන්නේත් ඒකයි. පෙප්සි කොකාකෝලා බුලත් විට වැටෙන්නේ අතිශය අවදානං නෑ සීමාවක් ඇතුව පාවිච්චි කරාට කමක් නෑ කියන ගොඩට. ඒකෙන් කියන්නේ නෑ මේක 100% වස විස නෑ කියල, උගුඩුවො වගේ උදේ හවා කොකාකෝල බීල ලෙඩ හදාගන්නවනං ඒ උගේ මෝඩකම. බුලත් විටත් උදේ හවා කටේ තියාගෙන ලොව ලොව ඉන්නවනං ඒත් උගේ මෝඩකම. තමන් දැනගන්න ඕනේ සීමාවක් ඇතුව පාවිච්චි කරන්න. සීනි වගේම තමා සීමාව පැන්නොත් ලෙඩ හැදෙනව.

    96 ලෝක කුසලානේ ප්‍රධාන අනුග්‍රාහකයා Wills, අර්ජුන එහෙමත් ටී ෂර්ට් එකේ ගහගෙන ඉන්නවා Wills කියල. පොඩ්ඩක් හොයල බලන්න ඒ කොම්පැනිය මොකද්ද මොනවා කරන එකක්ද කියල.
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    sangakkara kiyanne hutch ad walata ida ida airtel apu gaman eke ad walata idala tika dawasakin ai dialog ad walata hitapu ekek. Itin kohomada a wage ekekwa minissu wishwasa karanne.a mdiwata ara ladi kwid eka kankawe hidama wahanelu
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් තියෙන ප්‍රශ්නේ ඇයි මේ මනුස්සයාට ක්‍රීඩා ඇමතිකම දීලාවත් බලන්නේ නැත්තේ කියලා.
    අර්ජුන කොහේ ආවත් ක්‍රීකට් ගැනයි කතා කරන්නේ,
    මේ එක ක්‍රීඩවක් ගැනවත් හරියට දැනුමක් නැති උන්ට මේක බාර දීලා බලාගෙන ඉන්නවා.

    දැන් ඉතින් මාතියා අල්ලාහ් තමා කිරිකොට් පාලනය කොරන්නේ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම හිතන්නේ සංගා තමා වැඩීම AD ප්‍රමාණෙක හිටියේ..ඒවත් ගොඩක්ම කොලටි එකක් නැති unhealthy කෑම බීම.

    Deshapalanen gasa kanawata wadiya ad wala inna eka honda nadda.