අර්ජුන් ට දැන් මොකෝ වෙන්නේ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අර්ජුන් ට දැන් මොකෝ වෙන්නේ?

    දැන් ආණ්ඩුවට ඉකිච්ච නිසා අරුන් දෙන්නට දිගටම හිරේ ඉන්න වෙයිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දැන් ආණ්ඩුවට ඉකිච්ච නිසා අරුන් දෙන්නට දිගටම හිරේ ඉන්න වෙයිද?

    තව සෙට් එකක් දාවි ඇතුලට අරුන්ගෙ පාලු මැකෙන්නත් එක්ක මහ මොළකරුත් එක්කම එයානම් ඉතින් කොහොමත් බය නැහැනේ..
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    අර්ජුන් ඕන පැත්තකට නැමෙනව බං.. මහින්ද ආපහු ජනාධිපති උනත් අර්ජුන් ට අතක් තියන්නේ නෑ. අපි දකින දේ නෙමෙයි දේශපාළනේ කියන්නේ. ඒ හැමෝම හොද යාලුවෝ. බිස්නස් කරන මිනිස්සු කවුරු දිනුවත් උන්ගේ පැත්ත ගන්නව. උන් උන්ගෙ ගේම ගහගන්නව.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අර්ජුන් ඕන පැත්තකට නැමෙනව බං.. මහින්ද ආපහු ජනාධිපති උනත් අර්ජුන් ට අතක් තියන්නේ නෑ. අපි දකින දේ නෙමෙයි දේශපාළනේ කියන්නේ. ඒ හැමෝම හොද යාලුවෝ. බිස්නස් කරන මිනිස්සු කවුරු දිනුවත් උන්ගේ පැත්ත ගන්නව. උන් උන්ගෙ ගේම ගහගන්නව.

    ඇත්ත මචන් මාධ්‍ය මගින් පෙන්වන්නේ දේශපාලනයේ ඇත්ත නෙවෙයි.. :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර්ජුන් ඕන පැත්තකට නැමෙනව බං.. මහින්ද ආපහු ජනාධිපති උනත් අර්ජුන් ට අතක් තියන්නේ නෑ. අපි දකින දේ නෙමෙයි දේශපාළනේ කියන්නේ. ඒ හැමෝම හොද යාලුවෝ. බිස්නස් කරන මිනිස්සු කවුරු දිනුවත් උන්ගේ පැත්ත ගන්නව. උන් උන්ගෙ ගේම ගහගන්නව.

    උඹ කියපු කතාව සහතික ඇත්ත මචෝ.... මම ඉස්සර වැඩ කරපු කොම්පැනියේ බොසා ( chairman ) සජිත් ප්‍රේමදාසගේ ලංගම බොක්කක්. සජිත් ඉස්සර අපේ ෆැක්ටරි එකටත් එනවා. සජිත්ගේ අර පන්සල් වලට 50,000 දීපු වැඩේ අපේ ලොක්කත් ඉස්සරහින්ම උන්නා.එත් 2015 ජනාධිපතිවරනේදී අපේ එක ලජ්ජා නැතුව කිව්වනේ මහින්දට ඡන්දේ දෙන්න කියල.මොකද එදා මහින්ද දිනුව නම් සජිත් ට යුන්පී එකේ පුටුව හම්බු වෙනවා. උන් ඔක්කොම එක යාළුවො සෙට් එකක් බන්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    උඹ කියපු කතාව සහතික ඇත්ත මචෝ.... මම ඉස්සර වැඩ කරපු කොම්පැනියේ බොසා ( chairman ) සජිත් ප්‍රේමදාසගේ ලංගම බොක්කක්. සජිත් ඉස්සර අපේ ෆැක්ටරි එකටත් එනවා. සජිත්ගේ අර පන්සල් වලට 50,000 දීපු වැඩේ අපේ ලොක්කත් ඉස්සරහින්ම උන්නා.එත් 2015 ජනාධිපතිවරනේදී අපේ එක ලජ්ජා නැතුව කිව්වනේ මහින්දට ඡන්දේ දෙන්න කියල.මොකද එදා මහින්ද දිනුව නම් සජිත් ට යුන්පී එකේ පුටුව හම්බු වෙනවා. උන් ඔක්කොම එක යාළුවො සෙට් එකක් බන්.

    :baffled::baffled::baffled: