අර්ජුන්_නිදහස්
පර්පෙච්චුවල් ට්රෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔවුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බණ්ධනාගාරගත කරනු ලැබීය.
එක් අයෙක් සදහා රුපියල් ලක්ෂ 10ක් වූ මුදල් ඇප හා ලක්ෂ 20ක් බැගින් වූ ශරීර ඇප හතරක් මත මොවුනට ඇප නියම වී ඇති අතර රටින් පිටවීම තහනම් කර සෑම ඉරිදා දිනයේම රහස් පොලිසියේ අත්සන් කිරීමටද නියෝග කර ඇත.
මෙහි ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට රටින් පැන ගොස් ජාත්‍යන්තර පොලීසියටද සොයා ගත නොහැකි සේ සැගව සිටී.

hoda hoda sellam eliwena jameta 