අර්ජුන ගේ රෙදි ගැලවෙයි

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
අපේ රටේ උන් උඩදාගෙන චන්දේ දුන්නු යහපාලන නඩේ අයියෝ..

MY3, SF, චන්ද්‍රිකා,චම්පක, හිරුනිකා, රාජිත, අර්ජුන, :rofl::rofl::rofl:
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අර්ජුන ගේ රෙදි ගැලවෙයි 01-05-2016 07:52 AM thoge kata wadi.paraya.mahindage lowapan gihin uge thani ate.

    kondak tiyenawa nam nama dala rep kapapan, nettam awajathaka thathwe penwanne nethuwa hitapan..... mahinda kiyala namak wath methana kiyala tiyenawada mama .......
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හපොයි . උන් උන් ම ඇර ගන්නවා . මෙව තමා මරු ආතල්

    කෝ බන් අර යහපාලනයට පුක දෙන මේකේ ඉන්න සෙට් එක .. උන් කලිසමේ රෙවිලා පෝලිමේ ඉන්නවද දන්නේ නැහැ පොදු ලිඳක් ළඟ.

    antibss ,wdk, loriyak,mr shan , සඳුන් , ..... වරෙල්ලකෝ
     
    • Like
    Reactions: anuradhamapa

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ඕකා world cup තනියම ගැහැවා වාගේ උගේ ටොක්ස් එක. ඕකා විතරක් නේමේ ජහපාලනේට පුක දුන්න උන් ඕක්කොම අමු සක්කිලි රැලක් අනිකා රාජීත පොන්සියා.
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Mahinda, Gota, Basil, Namal....etc honday????

    ow ow, mun hithanne thilanga kiyanne bodhi sathwayek kiyala..ara obamata benala... putin wa weerayek karanawa wage.

    ආඩම්බරයි පුතේ උඹ ගැන , යහපාලනයට පුක දීපු පොන්සියෝ ටික රෙද්ද අස්සේ හැංගිලා රේප් කපන කොට එඩිතරව ඉදිරියට ඇවිල්ල ඔහොම කතා කරන්න තරම් කොන්දක් තිබ්බ උඹට .ජය
     
    • Like
    Reactions: ȜMA X

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    ȜMA X;19523854 said:
    ඕකා world cup තනියම ගැහැවා වාගේ උගේ ටොක්ස් එක. ඕකා විතරක් නේමේ ජහපාලනේට පුක දුන්න උන් ඕක්කොම අමු සක්කිලි රැලක් අනිකා රාජීත පොන්සියා.

    අරවින්ද හින්ද තමයි කප් එක ගත්තෙ .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    kondak tiyenawa nam nama dala rep kapapan, nettam awajathaka thathwe penwanne nethuwa hitapan..... mahinda kiyala namak wath methana kiyala tiyenawada mama .......

    ඕකුන් ඔහොම තමා ... එන්නේ නැහැ හැංගිලා කපනවා
    යහපාලන ලෝල්ලෝ....

    ඔන්න මම දුන්නා
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    ȜMA X;19523874 said:
    අරවින්ද තනියමද කප් එක ගත්තේ?

    semi final, final දෙකම දිනුවෙ අරවින්ද හින්ද තමයි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    semi final, final දෙකම දිනුවෙ අරවින්ද හින්ද තමයි

    මාත් සීරිස් එකම බැලුවා බන් cup එක ගෙන්න මු හොද සප් එකක් දුන්නනම් එ ගෞරවේ තියාගන ඉන්න දැන ගන්න ඕනී සක්කිලියෙක් නොවි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හපොයි . උන් උන් ම ඇර ගන්නවා . මෙව තමා මරු ආතල්

    කෝ බන් අර යහපාලනයට පුක දෙන මේකේ ඉන්න සෙට් එක .. උන් කලිසමේ රෙවිලා පෝලිමේ ඉන්නවද දන්නේ නැහැ පොදු ලිඳක් ළඟ.

    antibss ,wdk, loriyak,mr shan , සඳුන් , ..... වරෙල්ලකෝ

    යහපලනයයි අර්ජුන පැරදුන එකයි අතර සම්බන්දයක් නැහැ. අර්ජුනව පරද්දුවේ යහපලනෙන්ම තමයි. එකනේ තිලංග මුලින්ම ජනාධිපතිට ඉස්තුති කෙරුවේ සාදාරන චන්දයක් පැවත්තුවට. අර්ජුන cricket කෑවා කියල කව්රුත් දන්නවා. අර්ජුන යහපලනෙට මුක්කු ගහන් උන්නට වැඩක් නැහැ. හොරා හොරාම තමයි.