අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

EVC

Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    DSC_0015.jpg





    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.




    GAME ON
    :yes:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මුරලි කිව්වා වගේ ලොවෙත් මේක හදන්න බෑ බම්. මුන්ට පට්ට කුට්ටියක් මේකෙන් එනවා ඇති. ඒකයි මේ එකෙක්වත් මේවා දාලා යන්න අකමැති. කොටින්ම කියනවා නම් රටේ ප්‍රධාන පුරවැසියාවත් හරි තීරණයක් ගන්නේ නැත්තේ ඒකයි. හොඳම වැඩේ ICC එකෙන් Band එකක් ගහන්න ඕන. එහෙම නැතුව මුන්ව දුම්මල ගහලාවත් එලවන්න බෑ. මේවා පට්ට මාෆියාවල්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊයේ 270ක් ගැහුවේ.
    එකක් 55ට අවුට් උනා කියල ක්‍රිකට් බෝඩ් එක යන්න ඕනද
    මල විකාර
    keep up the good work @අභියාචනාධිකරණය
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හොරු සමග cricket 😂😂
    මුන්ට ඔවා ඔහොම කියලා හරියන් නෑ
    බේරේ වැවේ ඔබලා ගත්තා නම් හරි
    මදි, රාජිතගෙ කිබුල් ටැන්කියෙ කිබුලන් සමග බොජනය රාත්‍රීයක් ලැස්ති කරන්න ඔන!
     
    • Haha
    Reactions: jehantheexplorer

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,303
    5,401
    113
    Panadura
    ඔය කාලකන්නි ටික හිරේ දාන්න පුළුවන් වුනොත් නම් ක්‍රිකට් හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: super077

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    ඕව කරන්න පුලුවන් මගුල් නෙවෙයි කියලා කිව්වේ ඒකයි ..

    කරනවනම් පිස්සෙක් වගේ නැතුව මුලින් නීති / ව්‍යවස්ථාව වෙනස් කරල ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: sakuntha1996

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හරි නේද තොපේ මෝඩ අතල් ටික ඉවරයි නේද ?

    තොපි පුරුදු වෙයල්ලා හොරුත් එක්ක ජිවත් වෙන්න .
    ලංකාවේ තොපිට එක සදාතනිකව උරුමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,082
    113
    මේ දෙපාර්ශවේ හොඳක් පේනවද උඹලට. මිනිස්ටර් කාරය යුද්ධ ප්‍රකාශ කරන්නෙ මිනිහට බෝඩ් එක ඇතුලෙ ඉන්ෆ්ලුවන්ස් එකක් තියාගන්න උවමනා නිසා. කාලෙන් කාලෙට ඔය වැඩේ කරන්න හදනව කට්ටිය. ලඟ පිකප් වෙන්න එපා ක්‍රිකට් බේරගන්න වීරයො නෑ කොහෙවත්. මේ ඉන්ටෙරිම් කොමිටි නිසා ඉන්ටනැෂනල් ස්ටේටස් ගැලවිලාම යනවනම් හොඳයි අපිටත් පාඩුවෙ ඉන්න පුලුවන්.