අර්ජුන රට හෑල්ලු කළේ ය

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ITN eka gana Mahelatath nathi amaruwak ubata athi une mokada
    ITN eke pawa dunna kiyala kiwwe naha. eka boruwata wenas karala damme pacha web site ekaka.

    ow umbalawage kabarayonta...komath ITN hodai nee.....!!!!
    apey kollo WC play karaddi karapu sakkili wadeta, sakkili handuwa monawada karey kiyapan balanna????? sakkiliyo ratak palanaya karama komath sakkili wada thami wenne....!!!
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    kathawa nam sahathika atta Arjunage tiyenne pahadili Irshayava eya kamathina lankava ayemath world cup ekak gannavata mokada danata lankave world cup dinuva keevama eyage nama ne mulinma kiyawenne.minissunge hati tamai viteka raja wenawa viteka balu wenawa.....
     

    purnajith

    Junior member
  • Jul 31, 2007
    65
    1
    8
    Negombo
    ITN eka gana Mahelatath nathi amaruwak ubata athi une mokada
    ITN eke pawa dunna kiyala kiwwe naha. eka boruwata wenas karala damme pacha web site ekaka.[/QUOT]

    pacha kiyana eppa machan itn eke wimusuma edda man baluwa youtube eke thiyenen egiya ekama thama lnkawe
    coach kelimnma kiwwa 3rd party distractions thiyanwa kiyala ethakota ekka ehema kiyanda athte kohe amaruwatada . mehe politions la lankawata cup ekka genapu gaman cricet team eken cu ekka gandayi hitiye anthimata runners up wella apuhama westrn province maha amathi withrayi awwe . Arjuna distraction thiyan kathawa danwa ekka hinda thama kiwwe . u ratata arapau droho kamak neme
     

    hasithazone

    Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    හැම පුකටම දේශපාලනේ.. මට නම් එපා....... වෙලා තියෙන්නේ. දේශපාලනේ කරන එවුනුත් එකයි. උන්ගෙ පස්සෙන් යන එවුනුත් එකයි. අන්තිමේටම ඔය පස්සෙන් යන එව්න්ට ලැබෙන මගුලකුත් නෑ. අයියෝ සල්ලී.....
     

    hasithazone

    Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    පැටියා;9808165 said:
    අපේ ක්‍රිකට් ඉතිහාසය තුල ලෝක කුසලානය ලංකාවට ගේන්න සමත් උනේ අර්ජුන ඇතුලු එදා හිටපු කන්ඩායම විතරයි....

    උන්ට අපහාස කරන තොපි නියම ක්‍රිකට් ලෝලියෙද බං......

    වැඩක් කරන කරන්න හදන එවුන් මර්දනය කරන්නේ තමන්ට වැඩ බැරි නිසා නේද?

    මහින්දට තියනවා හීනමානයක් කවුරු හරි වැඩ පෙන්නුවොත් උට (මහින්ද රාජපක්ෂට) කෙල වෙනවා කියලා.....

    මානසික රොගියා..... ජීවිතේට එල්ලේ වත් නොහපු මහින්ද අපේ ජාතික කණ්ඩායමට උපදෙස් දෙන එක සදාචාර සම්පන්නද?
    :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දැන් ක්‍රිකට් වලටත් මහින්ද ඇතුලු දේශපාලුවො රිංගල ඉවරයි. ඒක හින්ද දැන් ක්‍රිකට් ගැන කතා කරනව නම් දේශපාලනේ කතා කරනව වාගෙ තමයි.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ කොහේවත් යන බැට් එකක් අල්ලපුවත් නැති කාලකන්ණි හැ.... කාලකන්ණි කටවල් වලින් කියන ඒවා...

    හිටපු නායකයෙක් විදියට අර්ජුන ඒ කියපු කථාව සම්පූර්ණම ඇත්ත..ඕනම අවසාන තරඟයක් තීරණය වෙන්නෙ 50-50% හා කාසියේ වාසිය මත...

    අනික අපේ මැදපෙල ශක්තිමත් නෑ කියල ඕන මොලේ තියෙන එකෙකුට තේරෙනවනේ...

    ඒක තේරෙන්නෙ නැත්තෙ ආණ්ඩුවට පු..k..දෙන ඈයොන්ට විතරයි...


    මහින්ද අබේසුන්දර කියපුවා සාධාරණීකරණය කරනවා...

    ඇත්ත කථාකරපු අර්ජුනට බැනුම්...

    ඔන්න ඔහොමයි අද රටේ තත්වය.. බොරුවට තමයි තැන...ඇත්ත වහගෙන ඉන්නෙ..
     
    • Like
    Reactions: Ozzman
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    පැටියා;9808165 said:
    අපේ ක්‍රිකට් ඉතිහාසය තුල ලෝක කුසලානය ලංකාවට ගේන්න සමත් උනේ අර්ජුන ඇතුලු එදා හිටපු කන්ඩායම විතරයි....

    උන්ට අපහාස කරන තොපි නියම ක්‍රිකට් ලෝලියෙද බං......

    වැඩක් කරන කරන්න හදන එවුන් මර්දනය කරන්නේ තමන්ට වැඩ බැරි නිසා නේද?

    මහින්දට තියනවා හීනමානයක් කවුරු හරි වැඩ පෙන්නුවොත් උට (මහින්ද රාජපක්ෂට) කෙල වෙනවා කියලා.....

    මානසික රොගියා..... ජීවිතේට එල්ලේ වත් නොහපු මහින්ද අපේ ජාතික කණ්ඩායමට උපදෙස් දෙන එක සදාචාර සම්පන්නද?
    :lol::lol::lol:

    Uba dakkada ban.. mahinda upades denawa.. nikan boruwata kanogaha idapan... machan ehenam jayasuriyath 96 wc 1 genna godak dayaka una kenek.. uba jayasuriya ganaoya widiyata katha karanne nathe anduwe mantree kenek nisada... boruwata pakshakgrahi wenna wenna epa ban...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Uba dakkada ban.. mahinda upades denawa.. nikan boruwata kanogaha idapan... machan ehenam jayasuriyath 96 wc 1 genna godak dayaka una kenek.. uba jayasuriya ganaoya widiyata katha karanne nathe anduwe mantree kenek nisada... boruwata pakshakgrahi wenna wenna epa ban...

    ජයසුරියට මම අපහාස කරලා නෑ......
    කරලා තියනවානම් පෙන්නපං....... :)
    මම නෙවෙයි බං මහින්ද ක්‍රිකට් කන්ඩායමේ වැඩවලට ඇගිලි ගහනවා කියලා කියන්නේ.....
    අර්ජුනනේ කියන්නේ.... :cool:
    අර්ජුන කියනදේ පිලිඅරන් දැංවත් මේ දේශපාලන ඇගිලි ගැසීම් නැවැත්තුවොත් 2015 වත් ලෝක කුසලානේ දිනන්න පුලුවන් වෙයි.....
    මහින්දට කඩේ ගියා කියලා උඹට ටොපී හම්බවෙනවද? නිකං නොදී හිටපං බං..... ඇත්ත ඇති සැටියෙන් දකින්නයි වැරැද්ද වැරැද්ද විදියට දක්න්නයි පුරුදු වෙයල්ලා......
    පාට කන්නාඩි දාගෙන මේ ප්‍රශ්න ගැන බලන්න එපා....
    රනිල් උනත් ක්‍රීඩාවට අයුතු බලපෑම් කරනවානම් ඒක එකහෙලා පිටුදකින්න මම මැලි වෙන්නෙ නෑ...
    :yes::yes::yes:
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    ජනපති ක්‍රිකට් කමිටුවට බලපෑම් කළේ නෑ - අරවින්ද ද සිල්වා
    inline.jpg

    ක්‍රිකට් තේරීම් කමිටුවට ජනාධිපතිතුමා දේශපාලන බලපෑම් කළේ යැයි ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ පදනම් විරහිත ද්වේෂ සහගත ඒවා බව අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ දී නිදහසේ කටයුතු කිරීමට හා ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය පහසුකම් ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වචනයකින්වත් කිසිදු බලපෑමක් නොකිරීම පිළිබඳ තේරීම් කමිටුවේ ගෞරවය හා ප්‍රසංශාව හිමි කළ යුතු බව සිල්වා මහතා පැවැසීය.

    නිල කාලය නිමාවීමට තවත් සති 2ක් තිබිය දී ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවත් වසර 4ක කාලයක දීර්ඝ සැලැස්මක් මත ගොඩනැඟිය යුතු හෙයින් ඉක්මනින් මේ තීරණය ගත් බව ප්‍රකාශ විය. එබැවින් නව තේරීම් කමිටුවක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුව බව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

    අරවින්ද යනු අපේ කොටස් වෙළද පොලෙ කම්පැනි සියගනනක මුදල් ආයොජනයකර ඇත්තෙකි.එසෙම සහොදර සමාගම කරන සමහර ව්‍යාපාරවලද හවුල් කරුවෙකි. රටෙ ජනාධිපතිගෙ සැබැ තතු වසන්කරන ප්‍රකාශයක් ඔහුගෙන් මුවින් පිට විම පුදුමයට කරුනක් නොවෙ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අරවින්ද යනු අපේ කොටස් වෙළද පොලෙ කම්පැනි සියගනනක මුදල් ආයොජනයකර ඇත්තෙකි.එසෙම සහොදර සමාගම කරන සමහර ව්‍යාපාරවලද හවුල් කරුවෙකි. රටෙ ජනාධිපතිගෙ සැබැ තතු වසන්කරන ප්‍රකාශයක් ඔහුගෙන් මුවින් පිට විම පුදුමයට කරුනක් නොවෙ.

    oka kiyannamada aluthen id ekak haduwe