අර්ජුන...

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට අඳුරගන්න බැරුව ගියා අර්ජුනව. ටීම් එකේ හිටපු තරුණ කාලෙත් මහතයිනේ.
     
    • Like
    Reactions: NRTG and WhyNot1

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    අපේ එවුන්ට ගේමක් ගහලා ඇග බැස්සුවොත් සීනි.


    බලපං කොන්ඩෙ කළු කරා නම් ඌ කොල්ලා වගේ.
    ------ Post added on Mar 18, 2023 at 2:20 PM
    ක්රිකට් ගහන කාලෙ මාස පහක විතර බඩක් උස්සගෙන පද්ද පද්ද දුවපු එකා නාකිවෙලා ගේම් දීලා ඇග බස්සගයි, නිකන් පලයන් බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    මටත් හිතාගන්න බැරිවුනා මෙන්න මූ එකපාරටම කෙට්ටු වුනාම.






     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ක්රිකට් ගහන කාලෙ මාස පහක විතර බඩක් උස්සගෙන පද්ද පද්ද දුවපු එකා නාකිවෙලා ගේම් දීලා ඇග බස්සගයි, නිකන් පලයන් බන්
    Habai ee kaley Aravinda ta passe apita hitapu hodama batsman thama Arjuna
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    FB එකෙත් මම දැක්කා මේක Share වෙනවා. ගොඩක් උන් කියන්නේ සීනි සීනි කියලා. මේ මනුස්සයා exercise කරලා ඇඟ බස්සගෙනද කියලා කව්ද බන් දන්නේ.
    sini thama ban.. mu ehema ega bassaganna taram discipline thi ekek newei mekala sellam karana kaale ehema tibbata...
     
    • Like
    Reactions: Champ HB

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    FB එකෙත් මම දැක්කා මේක Share වෙනවා. ගොඩක් උන් කියන්නේ සීනි සීනි කියලා. මේ මනුස්සයා exercise කරලා ඇඟ බස්සගෙනද කියලා කව්ද බන් දන්නේ.
    ආයෙ ටීම් එකට එන්න වෙන්න ඇති බස්ස ගන්න ඇත්තේ..( සෙල්ලං කරන කාලෙවත් බැහැපු නැති ඇගක් කොහේ බස්ස ගන්නද බං)
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මහන්සි වෙලා ඇග හදාගත්තොත් steroids, ඇග බස්සගත්තොත් සීනි,ඩ්‍රග්ස් නැත්තම් තව දරුනු ලෙඩක්, සිඩ්හලු 🤓
     
    • Haha
    Reactions: WhyNot1

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Hapoi cricket danna ekekta ahenna kianna epa
    Man kiyana kaale Marvan hitiyeth na

    Oya okkotama wada Arjuna consistent..
    Ela machan kiyanne na :P Ada idan uba kiyana ekak thama.

    Arjuna thama hodama Batsman.


    Cricinfo walatath man message eka 'damma site eka wahaama akulaganiv cricket danne nathuwa boru danne nathuwa' kiyala :D
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ela machan kiyanne na :P Ada idan uba kiyana ekak thama.

    Arjuna thama hodama Batsman.


    Cricinfo walatath man message eka 'damma site eka wahaama akulaganiv cricket danne nathuwa boru danne nathuwa' kiyala :D
    Hari hari

    Uba kiapau list eke unta wada Hashan tillekaratneth batsman ban...