අර්ඩුයිනෝ ඉගෙන ගන්න

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කාලේකින් මාත් අද ආර්ඩුයිනෝ එකේ ලයින් ෆලෝ කරන සීන් එක ඉවර කලා

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර්ඩුයිනෝ ඉගෙන ගන්න

    ආර්ඩුයිනෝ ඉගෙනගන්න ආස අයට මෙන්න සිංහලෙන්ම වීඩියෝ සෙට් එකක්. මුල ඉදලා බලන්න ගන්න.

    Sinhala Arduino Tutorial 01 - Introduction කොහොමද පටන් ගන්නෙ -

    Sinhala Arduino Tutorial 02 - Programming මුල ඉදන්ම පටන් ගමු -

    Sinhala Arduino Tutorial 03 - Integers, For loop, Simple Knight Rider pattern -

    Sinhala Arduino Tutorial 04 - if else and IR sensor -https://youtu.be/yXGduLTzEAM

    Sinhala Arduino Tutorial 05 - L298N Motor Driver මෝටරයක් දෙපැත්තටම කරකවන්නෙ කොහොමද -

    Sinhala Arduino Tutorial 06 - Servo Motors -

    Sinhala Arduino Tutorial 07 - Ultrasonic Sensor , Serial Monitor - https://youtu.be/FDc6eeV6_Xw

    Sinhala Arduino Tutorial 08 - IR Remote Controller (TV remote) භාවිතය - https://youtu.be/1yxOSteIMJw

    Sinhala Arduino Tutorial 09 - Bluetooth HC 06 - https://youtu.be/bDfCsnChQMM

    Sinhala Arduino Tutorial 10 - Relay | Controll AC 230V current with bluetooth | ගෙදර light on කරන්න - https://youtu.be/iVdlHzHnT7o

    Sinhala Arduino Tutorial 11 - Motion Sensor - PIR Sensor - https://youtu.be/EvuU-pzUkZw

    Sinhala Arduino Tutorial 12 - LCD Display - https://youtu.be/_vE7HUvn1-Q

    Sinhala Arduino Tutorial 13 - Keypad input - https://youtu.be/EOd0ksjcOkM

    Sinhala Arduino Tutorial 14 - Piezo Sensor Analog Read - https://youtu.be/vBQtvoqE_Yc

    Sinhala Arduino Tutorial 15 - Motor Speed Control Easy Way වේගය පාලනය කරමු - https://youtu.be/rfe4Me-yyNU

    Sinhala Arduino Tutorial 16 - Program Upload from Phone | Phone එකෙන් code එක upload කරමු - https://youtu.be/oN6dClwZRJQ

    Sinhala Arduino Tutorial 17 - L293D Motor Driver Shield - https://youtu.be/qQ5sfYpU_uA

    Sinhala Arduino Tutorial 18 - How to use Push Buttons & Internal Pull-Up - https://youtu.be/bVK2DIktYpc

    Sinhala Arduino Tutorial 19 - DHT11 Temperature and Humidity Sensor - https://youtu.be/f2V_BnUOgxI

    Sinhala Arduino Tutorial 20 - Gas Sensors - MQ-3 MQ-5 - https://youtu.be/zeyqt9wrN3g

    Sinhala Arduino Tutorial 21 - Arduino Leonardo keyboard Inputs | Add new keys, shortcuts - https://youtu.be/j5ZcBpuEH5E

    Sinhala Arduino Tutorial 22 - LCD Display with 2 wires using I2C module - https://youtu.be/TLgZyLEhQiw

    Sinhala Arduino Tutorial 23 - 16 Channel Servo Controller - https://youtu.be/s40ejryULCI


    යාලුවන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න

    ආර්ඩුයිනෝ, පික් අයිසී වගේ පට්ට සුපිරි, වැඩ කරන්න ලේසි ඉලෙක්ට්‍රොනික් වැඩ ගැන මේ දුපතේ එවුන් දන්නෙ හරිම පොඩ්ඩයි..

    පොඩ්ඩක් හොයලා බලපල්ලා... එදිිනෙදා වැඩවලට පට්ට වටිනවා.

    ඉස්කෝල සිලබස් එකෙන් ඉලෙක්ට්‍රොනික් අයින් කරපු වේ.පු. ලා රටට කරපු විනාසය පොඩි නැහැ.