අර්ඩුයිනෝ උදව්වක්
මගේ ප්රොජෙක්ට් එකේ වැඩකට මම මෙන්න මේ වගේ වැඩක් කරන්න හදනවා..
රස්බෙරි පයි එකෙන් උෂ්ණත්වේ මොනිටෝර් කරලා වයිෆයි වලින් සිග්නල් එකක් යවනවා අර්ඩුයිනෝ එකට.
අර්ඩුයිනෝ එකට ESP8266 එකක් සෙට් කරලා තියෙන්නේ...දැනට මේක වියිෆයි එකට කනෙක්ට් වෙලා IP එකක් අසයින් උන කියල පෙන්නනවා. සර්වර් එකටත් ඉදල හිටලා කනෙක්ෂන් එකක් ආව කියල වැටෙනවා. හැබැයි ඩේට එක එන්නේ නෑ.
https://stackoverflow.com/posts/47919357/revisions
මේ තියෙන්නේ SO මම අහපු ප්රස්නේ. මේකේ මගේ කෝර්ඩ් ඔක්කොම තියෙනවා. මේකටම උත්තරේ දෙන්න. මම වැඩේ හරිනම් accept කරන්නම්.
මම මේකට යුස් කරේ dhcp IP වෙන්න, එහෙම නැතුව static IP එකක් esp8266 දෙන එකද හොද?