අර්ඩුයිනෝ උදව්වක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    අර්ඩුයිනෝ උදව්වක්

    මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩකට මම මෙන්න මේ වගේ වැඩක් කරන්න හදනවා..

    රස්බෙරි පයි එකෙන් උෂ්ණත්වේ මොනිටෝර් කරලා වයිෆයි වලින් සිග්නල් එකක් යවනවා අර්ඩුයිනෝ එකට.

    අර්ඩුයිනෝ එකට ESP8266 එකක් සෙට් කරලා තියෙන්නේ...දැනට මේක වියිෆයි එකට කනෙක්ට් වෙලා IP එකක් අසයින් උන කියල පෙන්නනවා. සර්වර් එකටත් ඉදල හිටලා කනෙක්ෂන් එකක් ආව කියල වැටෙනවා. හැබැයි ඩේට එක එන්නේ නෑ.


    https://stackoverflow.com/posts/47919357/revisions

    මේ තියෙන්නේ SO මම අහපු ප්‍රස්නේ. මේකේ මගේ කෝර්ඩ් ඔක්කොම තියෙනවා. මේකටම උත්තරේ දෙන්න. මම වැඩේ හරිනම් accept කරන්නම්.

    මම මේකට යුස් කරේ dhcp IP වෙන්න, එහෙම නැතුව static IP එකක් esp8266 දෙන එකද හොද?
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ගම්මිිරිස් ටිකක් දාලා බිත්තර සාරු දාලා බැදගන්න. එතකොට හරියනවා මචං.
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    wifi hotspot eka run karanne mokend?
    pddk balapn mulin connection eka harigassaganna. uba kwwane connect wela yanawa kyl, timeout aulkda kyl balapan. passe data transfer eka gana balaon
     
    • Like
    Reactions: snm1990

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ube code eke serialEvent function eke, ai bn inChar eka declare wenw hamawelema, mama hithanne eka uba mulinma declare karala tibbanm hodai. ntnm while loop eka athule hamawelema declare wena eka hoda na.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    wifi hotspot eka run karanne mokend?
    pddk balapn mulin connection eka harigassaganna. uba kwwane connect wela yanawa kyl, timeout aulkda kyl balapan. passe data transfer eka gana balaon

    Raspberry pi ekama tama mcn wifi hotspot eka widihata weda karanne...
    Ow, den awula tika tika lihagaththa, next week wade goda daganna puluwan wei