අර්බුදයෙන් රැකියා මවමු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    වෙනත් කෝනයකින් හිතුවොත් ආර්ථික අර්බුද නව රැකියා අවස්තා ජනනය කරනවා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් හින්දා කී දෙනෙක්ට නම් දෛනික වැටුපක් හම්බුනාද වෙන කෙනෙක්ගේ ගෑස් සිලින්ඩරයක් තියන් පෝලිමේ ඉදලම.
    ඔහොම පොඩ්ඩක් කල්පනා කර කර ඉද්දි තව අදහසක් පත්තු උනා.ශෙඩ් එක ලග වාහන පෝලිමේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියන් ඉද්දි කොච්චර නම් තෙල් ප්‍රමානයක් පුච්චනවා ඇතිද. ඕක සුලු ප්‍රමානයක් කියලා කියන්න බෑ.
    සමස්ත රටේම එ විදිහට තෙල් නාස්තිය ගත්තම $ නැතුව හිඟමනේ ඉන්න අපිට ඒක තව බෙහෙත් ටිකක් ගෙනැල්ලා මිනිස්සු ජීවත් කරවන්න පුලුවන්.
    අනිත් කරුණ තමයි මන් මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා පෝලිමේ එන්ජින් එක on->off->on->off->on->off->on කර කර හිටියොත් වෙන අමතර කොටස් වල ක්ශය වීම්. අන්තිමට ඒකෙන් වෙන්නෙත් $ රට යන එක.

    මගෙ අදහස තමයි විරැකියාවෙන් ඉන්න කොල්ලො 4ක් පහක් ශෙඩ් ලගට බස්සලා පෝලිම් වල තියන වාහන පොම්පේ ගාවට තල්ලු කරා නම් කදිමයි කියන එක. ඒකෙන් පොඩි ටිප් එකක් ගත්තම දවසක ආදායම SE කෙනෙක්ගේ ආදායමට දෙවෙනි වෙන්නෙ නැතිවෙයි. අනික ශුද්ද ලාබයනේ.
    ඩීසල් පෝලිමට නම් මේක කරන්න බැරිවෙයි 😋 . මන් කියන්නෙ පෙට්‍රල් පෝලිමේ තියෙන සැහැල්ලු වාහන ගැන.
    1649831562893.png
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක කියෙව්වම තව අයිඩියා එකක්, පොඩි ටැංකි දෙකක් ත්‍රීවීල් එකකට හරි ත්‍රීවීල් බයික් එකකට හරි ෆිට් කරගෙන පෙට්‍රල් පෝලිමේ ඉන්න වාහන වලට පෝලිමේ යන්න ලීටරයක් දෙකක් විකුණන්න පුළුවන්. පොඩි වාහනේ නිසා අස්සක රිංගල යන්න පුළුවන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මේක කියෙව්වම තව අයිඩියා එකක්, පොඩි ටැංකි දෙකක් ත්‍රීවීල් එකකට හරි ත්‍රීවීල් බයික් එකකට හරි ෆිට් කරගෙන පෙට්‍රල් පෝලිමේ ඉන්න වාහන වලට පෝලිමේ යන්න ලීටරයක් දෙකක් විකුණන්න පුළුවන්. පොඩි වාහනේ නිසා අස්සක රිංගල යන්න පුළුවන්
    ඒත් dollar රට යනවනේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඊට පස්සෙ උන් එකතු වෙලා යුනියන් එකක් හදාගනී.

    රටේ ගෑස් පෙට්‍රල් ප්‍රශ්ණ විසඳුනොත් උන්ගෙ රස්සාවල් නැති වෙනව කියල උද්ඝෝෂණය කරන්න පටන් ගනී
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ඊට පස්සෙ උන් එකතු වෙලා යුනියන් එකක් හදාගනී.

    රටේ ගෑස් පෙට්‍රල් ප්‍රශ්ණ විසඳුනොත් උන්ගෙ රස්සාවල් නැති වෙනව කියල උද්ඝෝෂණය කරන්න පටන් ගනී

    සමස්ත ලංකා එක්සත් ගෑස් පෝලිමේ සිටින්නන්ගේ සංගමය 🤭