අර්බුදේට වැඩපිළිවෙල

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. රජයේ අත්‍යවශ්‍ය නොවන ආයතන වහල දාන්න ඕනේ කොරෝන කාලේ වගේ , ඉස්කෝල online
    2. පෙට්‍රල් / ඩීසල් රජයට පාඩු නොවෙන ගානට වැඩි කරලා , ප්‍රවාහන , සංචාරක , පුද්ගලික අන්ශේ ව්‍යාපාර වලට සහන මිලට
    3. සංචාරක කර්මාන්තෙ , අපනයන නිෂ්පාදන දියුණු කරන්න පුළුවන් ඉඩම් විදේශ ආයෝජන වලට විකිණීම .
    4. රජයේ සේවකයෝ පුළුවන් ප්‍රමාණයක් රට රස්සා වලට යවන්න ඕනේ remittance බොන්ඩ් එකක් එක්ක
    5. විදුලි බිල උපරිම වැඩි කරලා , පැය 24ම විදුලිය (බිල ගෙවන්න අමාරු උනාම නාස්ති කරන එකක් නෑ ) . සංචාරක , අපනයන කර්මාන්ත වලට අඩු මිලට .
    6. වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම , බලෙන් හරි වගා කරවීම
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Before all of those, this!

    Mahinda-Bomb-1.gif
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    1. රජයේ අත්‍යවශ්‍ය නොවන ආයතන වහල දාන්න ඕනේ කොරෝන කාලේ වගේ , ඉස්කෝල online
    2. පෙට්‍රල් / ඩීසල් රජයට පාඩු නොවෙන ගානට වැඩි කරලා , ප්‍රවාහන , සංචාරක , පුද්ගලික අන්ශේ ව්‍යාපාර වලට සහන මිලට
    3. සංචාරක කර්මාන්තෙ , අපනයන නිෂ්පාදන දියුණු කරන්න පුළුවන් ඉඩම් විදේශ ආයෝජන වලට විකිණීම .
    4. රජයේ සේවකයෝ පුළුවන් ප්‍රමාණයක් රට රස්සා වලට යවන්න ඕනේ remittance බොන්ඩ් එකක් එක්ක
    5. විදුලි බිල උපරිම වැඩි කරලා , පැය 24ම විදුලිය (බිල ගෙවන්න අමාරු උනාම නාස්ති කරන එකක් නෑ ) . සංචාරක , අපනයන කර්මාන්ත වලට අඩු මිලට .
    6. වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම , බලෙන් හරි වගා කරවීම
    මෙහෙම වැඩි කලාම මේව ගෙවන්න අපිට සල්ලි දෙන්නෙ ඩීඒ හුත්තිගෙ පුතයි දන්දිනා වේසියි ඇවිල්ලද? අපි කන්න අඳින්න ගෙවල් දොරවල් හදාගන්න ඕන නැද්ද බං? අපි කවදාවත් නිකං තෙල් ගැහුවෙ නෑනේ, කෝටි ගණන් ලයිට් බිල් හදලා නොගෙව හිටියෙත් නෑ. පාර්ලිමේන්තුවෙ වේසිගෙ පුතාලව මිරිකලා උන්ගෙ ඉස්ම ටිකත් ගන්න ඕන මේ රට ගොඩදාන්න. දුක් විඳිනව කියල මෙහෙමත් දුක් විඳින්න පුළුවන්ද? ඉගෙනකියාගෙන රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙන්න එනකොටම හිකුවා නාකි වේසිගෙ පුතාල ටික. කුණු පණුවො ගහල මැරෙන්න ඕන ඕකුන්
     
    ඉතිහාසේ වෙනස් කරන්න බැනේ . දැන් තියන තත්වේට සතියට කෝටා එකකට තෙල් දෙන්න හදන්නේ .
    උන් හොරකම් කරපු මගුල් ගෙනත් දෙන්නේ නෑ ඉදා තෙල් ගනිල්ල කියල .
    තෙල් පාවිච්චිය උපරිම අඩු කරලා අත්‍යවශ්‍ය ඒවාට දෙන්නයි වෙන්නේ දැන්
     
    • Like
    Reactions: magix

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්කෝල online
    Internet නැති ඉස්කෝල ළමයි ඉනට අත්දෙක තියාගෙන
    ඉඩම් විදේශ ආයෝජන වලට විකිණීම
    බුදු අම්මෝ මෙන්න රට විකුනනෝ.. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ... පාරට බැහැපල්ලා අන්තරේ දෙයියෝ
    බලෙන් හරි වගා කරවීම
    එකපාරක් බලෙන් කාබනික කරන්න ගියා මතකතේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    ඉතිහාසේ වෙනස් කරන්න බැනේ . දැන් තියන තත්වේට සතියට කෝටා එකකට තෙල් දෙන්න හදන්නේ .
    උන් හොරකම් කරපු මගුල් ගෙනත් දෙන්නේ නෑ ඉදා තෙල් ගනිල්ල කියල .
    තෙල් පාවිච්චිය උපරිම අඩු කරලා අත්‍යවශ්‍ය ඒවාට දෙන්නයි වෙන්නේ දැන්
    ඉතින් අපේ ජීවිත වල හොඳම කාලෙ අපි මේවට දිය කරල දාන්න ඕනද? මම කියන්නෙ රට යන්න බැරි උන් ගැන. හීන ආසාවල් ඔක්කොම වළදාලා නාකි පක්කු කරපු වරදහරිගස්සන්න දුක් විඳින්න ඕන අපි?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉතින් අපේ ජීවිත වල හොඳම කාලෙ අපි මේවට දිය කරල දාන්න ඕනද? මම කියන්නෙ රට යන්න බැරි උන් ගැන. හීන ආසාවල් ඔක්කොම වළදාලා නාකි පක්කු කරපු වරදහරිගස්සන්න දුක් විඳින්න ඕන අපි?
    wena mokak karannada ban. solutions penna thiyanawada monawa hari
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    wena mokak karannada ban. solutions penna thiyanawada monawa hari
    නෑ. හැබැයි ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ ආයෙ තෙල් මිල ලයිට් බිල වැඩි කරලා අහිංසක මිනිස්සු එල්ලිලා මැරෙන තැනට පත් නොකර 225 කුණු හුතු වලින් වැටිච්ච වේසිගෙ පුතාලගෙ පැත්තෙන් කැප කිරීමක් කරලා මේක ගොඩදම්මනවනම් ඒක තමා හොඳ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුලින්ම පාර්ලිමේන්තුවට යන වියදම් රාජ්ය වියදම් අඩු කරන්න ඕනේ .
    පාර්ලිමේන්තුව මාසේ ට දවස් 2 ක් රැස් උනාම හොඳටම ඇති . (මාසයකම පාර්ලිමේන්තු ව තිබ්බා කියලා රටට වෙච්ච සෙතක් නැහැ )

    රාජ්ය සේවා පුළුවන් තරමක් ඔන්ලයින් කරගන්න පුළුවන් විදියට හදන්න ඕනේ.

    ඒආන්ඩුවේ Form පුරවන ඒවා ඕකොම Online කරන්න දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Any.key and Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ. හැබැයි ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ ආයෙ තෙල් මිල ලයිට් බිල වැඩි කරලා අහිංසක මිනිස්සු එල්ලිලා මැරෙන තැනට පත් නොකර 225 කුණු හුතු වලින් වැටිච්ච වේසිගෙ පුතාලගෙ පැත්තෙන් කැප කිරීමක් කරලා මේක ගොඩදම්මනවනම් ඒක තමා හොඳ.
    225 maintain කරන්න යන වියදම , දීමනා ගැන නම් කියන්නේ , ඒවා සාපේක්ෂව බොහොම පොඩ්ඩයි . ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ corruption . උන්ට දෙන වරප්‍රසාද නෙමෙයි .
    දේශපාලකයෝ කැප කිරීමක් කලත් විසදුමක් නෑ එතන .
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    3. සංචාරක කර්මාන්තෙ , අපනයන නිෂ්පාදන දියුණු කරන්න පුළුවන් ඉඩම් විදේශ ආයෝජන වලට විකිණීම .
    amo amo menna rata wikunanawooo :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මුලින්ම පාර්ලිමේන්තුවට යන වියදම් රාජ්ය වියදම් අඩු කරන්න ඕනේ .
    පාර්ලිමේන්තුව මාසේ ට දවස් 2 ක් රැස් උනාම හොඳටම ඇති . (මාසයකම පාර්ලිමේන්තු ව තිබ්බා කියලා රටට වෙච්ච සෙතක් නැහැ )

    රාජ්ය සේවා පුළුවන් තරමක් ඔන්ලයින් කරගන්න පුළුවන් විදියට හදන්න ඕනේ.

    ඒආන්ඩුවේ Form පුරවන ඒවා ඕකොම Online කරන්න දෙන්න ඕනේ
    umba hithanne parliment eka ras wena dawasata wadipura kiyak yanawa kiyalada?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    umba hithanne parliment eka ras wena dawasata wadipura kiyak yanawa kiyalada?
    මම හරියටම ගණන් දන්නේ නැහැ ඒත් දවසට කෝටියකට වැඩි යි කියලා අහලා තියෙනවා.