කලු පූසා;11950291 said:nikan beheth walin nethi karaganna puluwan kiyala thamai mama ahala thiyenne
මේ සහෝ,
අත්බෙහෙත් හොයන්නේ නැතුව පලයන් DOc කෙනෙක් ලගට. ඔයිට වඩා දරුණු ලෙඩ තියෙන උන් යන්නේ. යකෝ බෙහෙත් දෙන DOC මනුස්සයෙක් උබත් මනුස්සයෙක්. ලජ්ජා වෙන්නේ මොකටද ?
සමහර විට කල් ගිහින් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙයි..මට ලජ්ජය් නේ බන්


සමහර විට කල් ගිහින් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙයි..![]()




මචන් ඇඟ නිවන කාම කාපන්. හොඳට වතුර බීපන්. Pilex කියල බෙහෙතක් තියෙනවා එකත් බීපන්.
Ne machan. Siraawata danne nehe mang. Ahala thiyenawa nama meeta kalin. Mama Muslim.


මචෝ.... උබ දන්නව නේද කොහොල අන්න ඒව අරගෙන දවස් 2ක් මිරිකල යුශ බීපන්
පුලුවන්නම් හෑමදාම වගේ කොහිල ටිකක් වෑටියෙන් කාපන් ටික කාලයක් යනකොට ඕක ඈරිල යයි බන්
(මතක ඈතුව මාස 3ක සෑරයක් පනු බෙහෙත් බීපන්)
අපේ අයියටත් ඔය කරුක ලෙඩේ හෑදිල තිබිල ඔය වෑඩකිඩ ටික තම්යි කරේ..
මොන එකටත් දෙස්තර කෙනෙක් හම්බ වෙන්න පලයන් බන්


