Ubata ARSHAS ??
Idahan mama full publicitya dennamlol
bump bn...

මචෝ.... උබ දන්නව නේද කොහොල අන්න ඒව අරගෙන දවස් 2ක් මිරිකල යුශ බීපන්
පුලුවන්නම් හෑමදාම වගේ කොහිල ටිකක් වෑටියෙන් කාපන් ටික කාලයක් යනකොට ඕක ඈරිල යයි බන්
(මතක ඈතුව මාස 3ක සෑරයක් පනු බෙහෙත් බීපන්)
අපේ අයියටත් ඔය කරුක ලෙඩේ හෑදිල තිබිල ඔය වෑඩකිඩ ටික තම්යි කරේ..
මොන එකටත් දෙස්තර කෙනෙක් හම්බ වෙන්න පලයන් බන්
pranajeewa ganna... supermarket wala thiyenawa..
මාව විහිළුවකට ගන්න එපා බන්![]()

sinhala begheth arang balapan, oka goda denekta thiyenawa double wenda kalin beheth ganing

බින්දු;11950259 said:You should meet a surgeon.
He will perform followings on you
1. Per-rectal examination (පු^ට ඇඟිල්ල ගසා බැලීම )
2. Proctoscopy (බක පුලනයෙන් පු^ බැලීම ) or a
3. Sigmoidoscopy
And then, Depending on the degree of severity He will either perform
1. Prescribe Stool softener ( Lactulose/Fibrogel etc) + pain killers + Diet modification [ for minor cases) or
2. Injection therapy [ inject phenol in almond oil to the heamorrhoid ] or
3. Banding or
4. Heamorrhoidectomy







