අර්ශෂ් රෝගියෙක්

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ සහෝ,
    අත්බෙහෙත් හොයන්නේ නැතුව පලයන් DOc කෙනෙක් ලගට. ඔයිට වඩා දරුණු ලෙඩ තියෙන උන් යන්නේ. යකෝ බෙහෙත් දෙන DOC මනුස්සයෙක් උබත් මනුස්සයෙක්. ලජ්ජා වෙන්නේ මොකටද ?
     

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    මේ සහෝ,
    අත්බෙහෙත් හොයන්නේ නැතුව පලයන් DOc කෙනෙක් ලගට. ඔයිට වඩා දරුණු ලෙඩ තියෙන උන් යන්නේ. යකෝ බෙහෙත් දෙන DOC මනුස්සයෙක් උබත් මනුස්සයෙක්. ලජ්ජා වෙන්නේ මොකටද ?

    මට ලජ්ජය් නේ බන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තටම කනගාටුයි සහෝදරයා,,
    2.gif
    ඒත් ඩොකෙක්ට කියන්න ලැජ්ජ වෙන්න එපා.. :frown: හොඳ කරගන්න ඕනෙ උඹටනෙ.. :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Doctor kenekta kiyahan ban.. private doctor kenekwa channel karahan.. oita wada leda thiyenawa ban minissunta. owa ganan gannepa.. leda nethi eun nehe. honda place ekaka doctor kenek wa channel karala minihata wisthare kiyanna.. ethakota ganna one treatments kiyai...
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මචන් ඇඟ නිවන කාම කාපන්. හොඳට වතුර බීපන්. Pilex කියල බෙහෙතක් තියෙනවා එකත් බීපන්.
     

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    මචන් ඇඟ නිවන කාම කාපන්. හොඳට වතුර බීපන්. Pilex කියල බෙහෙතක් තියෙනවා එකත් බීපන්.

    ලංකාවේ කොහෙද බන් ඔය pilex කියන බෙහෙත ගන්න තියෙන්නේ
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Ne machan. Siraawata danne nehe mang. Ahala thiyenawa nama meeta kalin. Mama Muslim.


    උඹ මුස්ලිම් කියලා උබට කන් ඇහෙන්නෙ නැද්ද බන්? අර්ශ්ස් දන්නෙ නැද්ද තෝ?
    :lol::lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මචෝ.... උබ දන්නව නේද කොහොල අන්න ඒව අරගෙන දවස් 2ක් මිරිකල යුශ බීපන්
    පුලුවන්නම් හෑමදාම වගේ කොහිල ටිකක් වෑටියෙන් කාපන් ටික කාලයක් යනකොට ඕක ඈරිල යයි බන්
    (මතක ඈතුව මාස 3ක සෑරයක් පනු බෙහෙත් බීපන්)

    අපේ අයියටත් ඔය කරුක ලෙඩේ හෑදිල තිබිල ඔය වෑඩකිඩ ටික තම්යි කරේ.. :)
    මොන එකටත් දෙස්තර කෙනෙක් හම්බ වෙන්න පලයන් බන්

    බස හැසිරීම උපරිමයි.........:lol::lol::lol: