අර්ශස් වලට බෙහෙතක් ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
    මේකේ ඇති විස්තර....නාරම්මල කඩහපොල එකත් හොදයි,තව පොතුහැර(බුලුගොල්ලෙත්) ඉන්නවා වෙද මහත්තයෙක්...කුරුණෑගල ඒරියා එකේ තම්යි ඔය දෙකම තියෙන්නේ

    -හිර කරගෙන ඉන්න එපා නිතරම ටොයිලට් පලයන්
    -බෙලි කන්න
    -වතුර බොන්න නිතරම
    -පාන් පිටි කෑම අඩු කරන්න
    -movicol කියලා ස්ටූල් සොෆ්ට්නර් එකක් තියෙයි(short term)
    මු දාර හොරෙක් මේ Thread එකේම මු හොරෙක් කියලා කොල්ලො කියලා Reply දාලා තියෙනවා පොඩ්ඩක් Thread එකේ අග කියවලා බලපන් කෝ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අර්ශස් නිට්ටාවටම හොද කරගන්න හොද සිංහල වෙදකම් කරනතැනක් දන්නවද යාලුවනේ ..
    ehema deyak natha.... beheth walin oka saneep akaranna puluwani
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඔය ලෙඩේ විතරද කොහෙද අනුරාධට නැත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එහෙම වෙදෙක් කියන්න දන්නේ නෑ බන්. පුළුවන් තරම් කඩ කෑම නොකා හතු, කෙසෙල් මුව, කොහිල, කොස් වගේ දේවල් කෑමට ගනින්.
    (2016 ඉදන් Junior Member බව දැකලත් ලෙඩක් නිසා රිප්ලයි කළා)
    කොත්තුවක් කෑවම දැං බඩ යන්නෙ නැද්ද?
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    බෙන්තර පන්සලකට හොද සිංහල වෙදෙක් එනවලු. හොයල බලන්න පොඩ්ඩක්. ඔයා කොහෙද?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    හරියටම බෙහෙතක් ගන්නකන් හැමදාම තැබිලි ගෙඩියක් බීල බලහන් , සමහරුන්ට හොද වෙනව.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    කොත්තුවක් කෑවම දැං බඩ යන්නෙ නැද්ද?
    මම දන්නේ කොහොමද බන් ? මම ලංකාවේ ඔය එක එක ගුබ්බෑයම් වල හදන 2.50 හේ ජරාව කන්නේ නෑ බන්. උබට වෙන එකෙක්ගේ සීන් එකකට මාව කියල වැරදිලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මම දන්නේ කොහොමද බන් ? මම ලංකාවේ ඔය එක එක ගුබ්බෑයම් වල හදන 2.50 හේ ජරාව කන්නේ නෑ බන්. උබට වෙන එකෙක්ගේ සීන් එකකට මාව කියල වැරදිලා.
    අඩේ උඹෙන් ඇහුවට පොදුවෙ හැමෝගෙන්ම ඇහුවෙ :D
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    සිංහල බෙහෙත් ඕන නැහැ බන්
    universal healthcare තියෙන රටක ආයේ මොනවද එක එක මගුල් කරන්න යන්නේ
    Fiber intake වැඩි කරලා වතුර බොන්න

    මට නම් රිදෙන්නේ randomly විතරයි. කිසි අවුලක් නැහැ day to day activities continue කරන්න
    අනිත් එක ඕක සෑහෙන common දෙයක්, පශ්චාත් භාගේ ගැන මිනිස්සු කතා කරන්න ලැජ්ජා නිසා කියන්නේ නැහැ

    එලියට ගිහින් ඉදගන්න අමාරු නම්, hoodie/ sweater එකක් අරගෙන around the waist දාගන්න... feminine/ gay trait එකක් නෙමෙයි, බය වෙන්න එපා
    ඒක උඩනේ ඉදගන්නේ, මාර comfy

    අනිත් එක rectal exam, anoscopy කරගෙන හරියට confirm කරගෙන කරන දෙයක් කරන්න
    එලියට lumps පෙනුනට වෙන දෙයක් වෙන්නත් පුලුවන්, skin tags වගේ පොඩි දෙයක ඉදන් anal cancer වෙනකම්
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    No_regrets

    Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    අම්මෝ මට ඕක හැදිලා තිබුන .... එක පාරක් වේදනාව වැඩි කමට කලන්තේ හදුනා...
    මම බෙහෙත් ගත්තේ යක්කල ආයුර්වේද එකේ හිටිය වෙද මහත්තයෙක් "සරණදාස දේවරාජ " කියල...
    මට සම්පුර්නයෙන්ම හොදවුනා ...(2008-10 වගේ )

    ඒ වෙද මහත්තය තවම ඉන්නවද කියල නම් ෂුවර් නැහැ....ආයුර්වේද රෝහලකට (යක්කල හරි වෙන තැනක හරි) ගිහින් බලන්න....

    මගේ පෞද්ගලික අවවාදය නම් සර්ජරි / ඔපරේෂන් කරන්න යන්න එපා කියල..
    හැබැයි පේන් කිලර්ස් ටැබ්ලට් / ක්‍රීම් ඕන නම් ගන්න ...