අර්ශස් වලට බෙහෙතක් ..

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    එහෙම වෙදෙක් කියන්න දන්නේ නෑ බන්. පුළුවන් තරම් කඩ කෑම නොකා හතු, කෙසෙල් මුව, කොහිල, කොස් වගේ දේවල් කෑමට ගනින්.
    (2016 ඉදන් Junior Member බව දැකලත් ලෙඩක් නිසා රිප්ලයි කළා)
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
    මේකේ ඇති විස්තර....නාරම්මල කඩහපොල එකත් හොදයි,තව පොතුහැර(බුලුගොල්ලෙත්) ඉන්නවා වෙද මහත්තයෙක්...කුරුණෑගල ඒරියා එකේ තම්යි ඔය දෙකම තියෙන්නේ

    -හිර කරගෙන ඉන්න එපා නිතරම ටොයිලට් පලයන්
    -බෙලි කන්න
    -වතුර බොන්න නිතරම
    -පාන් පිටි කෑම අඩු කරන්න
    -movicol කියලා ස්ටූල් සොෆ්ට්නර් එකක් තියෙයි(short term)
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,286
    5,407
    113
    kadahapola.
    HABAI
    bonna dena ewa godak bonna epa. wakugadu walata hoda ne.
    gaana ewa nam aulak ne
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    මේ අර පු* ඉරෙන එකට බෙහෙතක් කියාපල්ලාකෝ.
    අපේ එකෙක් ඉන්නවා උට anal fissure කිව්වා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    අර්ශස් නිට්ටාවටම හොද කරගන්න හොද සිංහල වෙදකම් කරනතැනක් දන්නවද යාලුවනේ ..

    ඔය බේත් කරන්න කලින් අමාරුව අඩු කර ගන්න මේ දෙක පාමසියෙන් ගනින්, පොටෝ එක පෙන්නුවාම දෙනව,
    ඔය සිරප් එකේ හැඳි දෙකක් රෑට බීපන්, එතකොට උදේ ක්‍රීම් එක වගේ සනීපෙට කක්ක ටික යනව,
    ඊට පස්සෙ පුප හෝදා ගෙඩි එලියට තියෙනව නන් ඔය ක්‍රීම් එක ගාපන් , ටිකක් ඇතුලට වෙන්න දාල ගාන්න පුලුවන් ඕකෙ කට හදල තියෙන්නෙ හීටියට එහෙම දාන්න පුලුවන් වෙන්න, ඔය ක්‍රීම් එක තියන්න ඕන ෆ්‍රිජ් එකේ,
    ඔව්ව ලොකු බෙහෙත් නෙමේ, පාමසියෙන් ඉල්ලුවම දෙනව
    සහනයක් ලබෙනව පවතින තත්වයෙන්

    images


    Xyloproctrectaloint9415da0c-b67f-4e5a-96c1-aa300101a0fa.jpg
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    ඕක වැඩ කරනවා ....සතියක් වගේ ගානකොට..මේකේ ටැබ්ලට් එකක් තිය්‍ර්නවා දෙකම එකට යූස් කරන්න
     

    Attachments

    • Screenshot_20250402_180537_Daraz.jpg
      Screenshot_20250402_180537_Daraz.jpg
      361.2 KB · Views: 49