අර්ශස් Help

Aug 3, 2017
2
0
1
මගේ පශ්චාත් බාගයේ(පුකේ) අර්ශස් ගෙඩියක් ඇවිත් තියනවා
ඒක හොද කරන්නෙ කොහොමද
බේත් බීලා හොද කරන්න පුලුවන්ද
නැත්තන් ඔපරේසන් කරන්න ඕනද?
hepl pls තාම වයස 22යි රෙද්ද
 

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මෙන්න මේ වේද මහත්තයගෙන් බෙහෙත් ගන්න අර්ශෂ් වලට ගොඩක් ප්රසිද්යි. ඉරිදා දින වලට බොරලස්ගමුව පොලිසියට එහා පැත්තේ තියෙන කඩවලින් එකකට එනවා හැම ඉරිදම නෑ.. කෝල් කරල යන්න. ලෙඩ්ඩු පෝලිමයි.උදෙන්ම ගියොත් හොඳයි. ගාන නම් සැරයි 3500 විතර ගන්නවා. දෙන්නේ තෙලක්. අපේ අයියට ගොඩක් අඩු වුනා. සමහරුනට නිට්ටාවට හොඳ වෙලා තියෙනවලු.

    වයි. පී. සමරනායක වෙද මහතා
    මෙත් වෙද මැදුර
    0773-553498

    ඊට අමතරව, ලොකු ළූණු මේ ලෙඩේට හොඳයි. බත් කනකොට අමුවෙන් ලොකු ළූණු කැල්ලක් කන්න පුරුදු වෙන්න. මම කියනවට සතියක් කාල බලපන්. අනිවාර්යයෙන්ම අඩු වෙනවා.

    අනිත් එක එන්ල්ග්ලිෂ් ඩොක්ට කෙනෙක්ටත් පෙනුවොත් හොඳය. මොකද අර්ශෂ් කියල අපි හිතන් හිටියට එක නොවෙන්න පුළුවන්.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    me wedamahatthayanam owata beheth karanawa. Thel ekak denne. rs 1000ta aduwen yanne khmahari.dan tikakalekata kalin ape danna ekkenek gaththa.eyatanam dan hodailu. Salli ehema aul ayata sallith nogena beheth denne wedamahaththaya.

    Call karala ahala balala yanna.

    Alliyadde dayarathna weda mahatha
    0779986942