අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තපල්ලා

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
http://www.asiantribune.com/news/2013/01/11/recalling-sri-lankan-ambassador-saudi-arabia-not-enough

ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකට මේ වගේ අසාධාරණ දඬුවමක් සෞදි අරාබියානු රජය විසින් ඉස්සර දීලා තියෙනවා. ඒකට ඉන්දුනීසියාව ප්‍රතිචාර දැක්වුයේ මෙන්න මෙහෙමයි

Sri Lanka has recalled its Ambassador based in Riyadh, as a show of protest over the brutal killing of Rizana Nafeek, but this act will not be enough as Saudi Arabia is not a country that will be least perturbed over such acts of international diplomatic gestures.

Sri Lanka Government must do more to make Saudi Government headed by Saudi King Abdullah bin Abdulaziz Al Saud to realize the protest of Sri Lanka and the anger and fury of the people of Sri Lanka over its brutality.

Even in June 2011, Indonesia did the same thing. They recalled their Ambassador in Riyadh after one of Indonesian national Ruyati binti Sapubi, - a housemaid was beheaded by Saudi Arabian Authorities.

However Indonesia did not stop there. Indonesian President Bambang Yudhoyono went on to condemn the beheading and accused Riyadh of breaking the "norms and manners" of international relations.

He further vowed publicly, "I decided to apply a moratorium on sending Indonesian workers to Saudi Arabia, to be in effect from August 1, 2011, he said in a live TV address.

He added, the moratorium will apply "until Indonesia and Saudi Arabia can come to an agreement to give rights necessary for Indonesian workers."

He said Jakarta was considering applying a similar ban to other Gulf States where human rights activists say migrant workers also face abuse and exploitation.

Similarly it is time Sri Lanka resolutely resolve against the brutality of the Saudi Government led by its King Abdullah bin Abdulaziz Al Saud.

Sri Lanka Government must make Saudi King Abdullah bin Abdulaziz Al Saud responsible for the killing of the maid and announce the immediate ban on sending housemaids anymore to that country.

Our daughters and sisters must be saved from the swords of Saudi butchers who behead in the name of Shariah Law.

Asian Tribune is of the view that Sri Lanka should not hereafter allow our daughters and sisters to go to Saudi Arabia as Housemaids and beaten, 'slippered', disgraced and treated like inhuman by employers like Mr & Mrs Naif Jiziyan Khalaf Al Otaibi, (let them be cursed - let all Sri Lankans join in cursing such timid couples) who falsely alleged Rizana Nafeek of strangling and killing their 4 month old child and in the end a Sri Lankan juvenile worker was condemned and subsequently brutally beheaded.

Government must take steps immediately to announce the ban of Housemaids and domestic workers to Saudi Arabia.

Already Philippines and Indonesia have banned sending Housemaids and let Sri Lanka be the third country to follow suit.

So it must be remembered that recalling the Sri Lankan Ambassador in Saudi Arabia subsequent to the beheading of Rizana Nafeek is not enough.

In the meantime it must be also pointed out that Sri Lankan Ambassador Ahmed Aflal Jawad is the third diplomatic causality in the Rizana Nafeek episode.

Earlier, A.M.J. Sadiq - Sri Lanka’s Ambassador to Saudi Arabia had been recalled in August 2007 by the Foreign Ministry prior to the completion of his tour of duty in Saudi Arabia.

The decision to recall him follows the ambassador’s failure to obtain official appointment for the visiting Deputy Foreign Minister who left for Riyadh to discuss the possibility of securing a pardon for teenage Sri Lankan housemaid Fathima Rizana Nafeek who has been sentenced to death on charges of killing a four month old infant in her care.

Subsequently, Abdul Ageed Mohammed Marleen was appointed following the removal of Ambassador, A.M.J. Sadiq , as Sri Lanka's envoy to the Kingdoma on 24th March 2008.

On 23rd June 2009, Ambassador Mohammed Marleen passed away while he was on an official visit in the Republic of Yemen to attend the IOR-ARC Ministerial Meeting.

He was succeeded by a career diplomat Ahmed Aflal Jawad the New Ambassador to Saudi Arabia.

Though he has completed his 3 year tenure in Riyadh, but he is now recalled by Sri Lanka Government as a protest over the beheading of Rizana Nafeek.

This not enough and the government must do more to reflect the protest and anger of Sri Lanka and the people of Sri Lanka.
 
Last edited:
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
පුක උඩ දාගෙන ඉන්න හම්බයන්ට එකක් කියන්න ඔනේ කවුරැ මොනා කිව්වත් යකෝ තොපේ ආගමේ ගෑණියෙක් මැරුවත් තොපිලට වඩා ඒ දේට කෑ ගහන්නේ සිංහලයෝ.... ඒ මොකද අපේ උන්ට මනුස්සකම කියන එක ‍තියෙනවා
 

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    අපේ බුදු දහම ගැන තියන ආදරය දැන්තමා මටනම් වැඩිවෙන්නේ

    මේවගේ වටින බුදු දහමක් තියාගෙන මෙච්චරකලක් දුක් වින්දා

    මේ ශරියා නිතිය කියන තොප්පිය ආගමක් නෙවේ... මහා යක්ෂ දෙවියෙක්

    බුදු හාමුදුරුවෝ ඔය වගේ යක්ෂයින් පන්නලා දැමලා


    ලංකාවට ඔය ශරියා තොප්පියේ බලය පෙන්නන්න ආවොත් මම සද්දේ නැතුව ඉන්නැ ඔය පාරනම්
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අපේ බුදු දහම ගැන තියන ආදරය දැන්තමා මටනම් වැඩිවෙන්නේ

    මේවගේ වටින බුදු දහමක් තියාගෙන මෙච්චරකලක් දුක් වින්දා

    මේ ශරියා නිතිය කියන තොප්පිය ආගමක් නෙවේ... මහා යක්ෂ දෙවියෙක්

    බුදු හාමුදුරුවෝ ඔය වගේ යක්ෂයින් පන්නලා දැමලා


    ලංකාවට ඔය ශරියා තොප්පියේ බලය පෙන්නන්න ආවොත් මම සද්දේ නැතුව ඉන්නැ ඔය පාරනම්
    :yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    තව දෙයක් මේකෙන් සිද්ද වෙනවා
    අපේ ගැනු කට්ටිය අන්යාගමීකරණයට ලක්වෙනවා (බලෙන් හෝ මුදලට) මම ගොඩක් දැකල තියනවා බන්ස්
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    reputation_neg.gif
    අරාබියට ගෘහ සේවිකාවන්... 01-13-2013 07:16 AM Nikan Moda talks denda epa

    ගෘහ සේවිකාවන් අරාබියට යවන්න එපා කියන එක මෝඩ කතාවක්ද ? හැංගි හැංගි රෙප් වලින් මෙසේජ් එවන්නේ නැතුව කියන දෙයක් මෙතන කියන්න. ගෑනු රට යවලා සල්ලි හම්බ කරන්න ඕනේ කියන අය කව්ද කියල අපිත් බලාගන්න එපැයි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකෙන්ම පේනවා නේද මචන් ප්‍රශ්නේ බරපතලකම ? ලැජ්ජ නැතුව තවමත් අපේ අය අරාබියට ගෑනු පටවනවනේ. මම හිතන් හිටියේ රිසානාගේ case එකෙන් පස්සේ වත් අපේ අයට මොළේ පෑදෙයි කියලා.


    ලන්කවෙ උන්ගෙ මොලෙ පැදෙන්නෙ නැ බන්. උදෙ පාන්දරක කුරුනෙගලට ඇවිත් බලපල්ලකො පොලිමට එජන්සි ලග ඉන්න සෙනග
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo

    ලන්කවෙ උන්ගෙ මොලෙ පැදෙන්නෙ නැ බන්. උදෙ පාන්දරක කුරුනෙගලට ඇවිත් බලපල්ලකො පොලිමට එජන්සි ලග ඉන්න සෙනග

    අඩුම තරමේ රිසානා වෙනුවෙන් වත් ගෑනු රට පටවන එක මුන් නවත්තයි කියල මම හිතන් හිටියේ. රිසානාගේ බෙල්ල කපලා අදට දවස් කීයද ? ලංකාවෙන් අරාබියට ගෑනු යවන එක නවත්තනවා කියාලා එක වචනයක් අපේ ඒව්න් තවම කිව්වේ නැහැනේ. ලජ්ජා හිතෙනවා මචන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රිෂානාගේ සිද්ධිය ගැන අපි හම්බ රටක් පතුරු ගසමින් ඉන්නවා.නමුත් උන්ට බනිනවාට වඩා අපිටම බැනගන්න කාලය ඇවිල්ලා.සවුදිය,ඩුබායි වගේ අමානුෂික බලු රටකට අපේම රටේ කෙල්ලන් යවන්න තරම් බංකොලොත් වුනේ අවජාතක මිනිසුන් රටේ නායකයන් සහ පාලකයන් ලෙස පත් කර ගැනීමයි.සුද්දන් ගියාට පස්සේ උඹලා පත් කරගත්ත මේ අවජාතක මිනිස්සු කරේ ලංකාව ගෑනු විකුනලා ජීවත් වෙන ජාතියක් බවට පත්වීම නේද? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගෑනු ලෝක වටේ ගිහින් පුක විකුනලා එන සල්ලි වලින් ජීවත් වෙන රටක් බවට ලංකාව පත්වේවී.සිංහලයන් වශයෙන් කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද?වසර 2500ක් සිංහලයන් ජීවත් වුනේ ගෑනු වෙන රටවල යවලා බැල මෙහෙවර වැඩ කරලද? හොරකම් කරන,බලයට මිනීමරන වංචා දූෂන කරනා, කෝටි ගනන් නාස්ති කරන අවජාතක මිනිස්සු රටේ පාලකයන් බවට පත් කරගත්තම සිංහලයනට සිය පුක විකුනලා ජීවත්වෙන්න වෙන යුගයක් එන්නත් පුලුවන්.ඒක නිසා තමන්ගේ නැගනිය,මව කුපාඩියෙක්ගේ ගෙදර වැඩට යවලා ඒ මිනිහා දූෂනය කරාම ඒකට බුරන එකද සිංහලකම කියන්නේ.ලංකාව කියන්නේ ඉතාම ලෙසියෙන් දියුනුකරන්න පුලුවන් රටක්.නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද
    (අනගාරික ඇමේසින් තුමා)
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩුම තරමේ රිසානා වෙනුවෙන් වත් ගෑනු රට පටවන එක මුන් නවත්තයි කියල මම හිතන් හිටියේ. රිසානාගේ බෙල්ල කපලා අදට දවස් කීයද ? ලංකාවෙන් අරාබියට ගෑනු යවන එක නවත්තනවා කියාලා එක වචනයක් අපේ ඒව්න් තවම කිව්වේ නැහැනේ. ලජ්ජා හිතෙනවා මචන්.
    ඒවා නැවත්තුවාම ඔය හොර සැට් එකට සැප විඳින්න සල්ලි කොහෙන්ද?උඹද දෙන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලන්කවෙ උන්ගෙ මොලෙ පැදෙන්නෙ නැ බන්. උදෙ පාන්දරක කුරුනෙගලට ඇවිත් බලපල්ලකො පොලිමට එජන්සි ලග ඉන්න සෙනග
    දැන් ලංකාවේ තියෙන්නේ මේ වගේ ජොබ්ස්.ඒකයි

    sis1.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn meke 2 sides tiyenawa, ekak tamai lankawe rajaya tahanam karanna one middle east yana eka house maids la widiyata. anit eka tamai minissu yanne natuwa inna one. godak welawata minissu tamange kamatten tamai yanne.

    mama hitanne Аindiyawa wage ratawal house maids la yawanne naha middle east walata. house maid kenek hatiyata yanawata wada hodai, henak kotana eka.
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා පිට රට ගෘහ සේවිකා වැඩ ප්‍රොමෝට් කරන එකෙන් වෙන්නේ අපේ රටේ ගෑනු රට ඇතුලේ කිසිම වැඩකට යොමු වෙන්නේ නැති එක. අරාබියට ගිහිල්ලා බෙලි කපාගන්නේ නැතුව ලංකාවේ ඉඳන් ගෘහ කරමන්තයක් කරන එක කොයි තරම් උසස්ද ? මෙහෙකාර වැඩ වලට ගිහිල්ලා තමන්ගේ ගරුත්වය සහා රටේ ගරුත්වය නැති කරගන්නවාට වඩා හොඳයි නේද ලංකාවට වෙලා හඳුන් කූරු ටිකක් ඔතාගෙන ජීවත් වෙන එක. අද අපේ රටේ ගෑනු මෙහෙකාර වැඩ වලට යොමු වෙලා තියෙන්නේ අපේ රටේ ලොකු ලොක්කෝ කරන වැරදි නිසා. ගෑනු බලන රුපවාහිනී programs වල housemaid ජොබ් ගැන ඇඩ් දාන හිවල්ලු අපේ රටේ ඉන්නේ. සල්ලි වෙනුවෙන් ගෑනු රට පටවන සංස්කෘතයක් දැන් අපේ රටේ තියෙන්නේ.
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    mcn meke 2 sides tiyenawa, ekak tamai lankawe rajaya tahanam karanna one middle east yana eka house maids la widiyata. anit eka tamai minissu yanne natuwa inna one. godak welawata minissu tamange kamatten tamai yanne.

    mama hitanne Аindiyawa wage ratawal house maids la yawanne naha middle east walata. house maid kenek hatiyata yanawata wada hodai, henak kotana eka.

    මචන් ගමේ ඉන්න දුප්පත් ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. යන අය යනවා. රැවටෙන අය රැවටෙනවා. ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    අඩුම තරමේ රිසානා වෙනුවෙන් වත් ගෑනු රට පටවන එක මුන් නවත්තයි කියල මම හිතන් හිටියේ. රිසානාගේ බෙල්ල කපලා අදට දවස් කීයද ? ලංකාවෙන් අරාබියට ගෑනු යවන එක නවත්තනවා කියාලා එක වචනයක් අපේ ඒව්න් තවම කිව්වේ නැහැනේ. ලජ්ජා හිතෙනවා මචන්.


    ලංකාව කියන්නේ සිංහදේශය.... සිංහභාහු ඉඳලා වික්‍රමභාහුවෙනකන් හම එකාම සිංහයෝ...සිංහවංශේ..

    සිංහයා තමයි තිරිසන් සතුන්ගෙන් උගේ ගෑණු සතාව දඩයමේ යවලා ගොදුරු හොයලා ආවම නිකන් කම්මලි වෙලා ඉඳගෙන නිකන් කන සතා...
    ඒ විදියටම සිංහභාහු ලේ ඇඟේ දුවන නිසාදෝ කියලත් හිතෙනවා...
    :lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාව කියන්නේ සිංහදේශය.... සිංහභාහු ඉඳලා වික්‍රමභාහුවෙනකන් හම එකාම සිංහයෝ...සිංහවංශේ..

    සිංහයා තමයි තිරිසන් සතුන්ගෙන් උගේ ගෑණු සතාව දඩයමේ යවලා ගොදුරු හොයලා ආවම නිකන් කම්මලි වෙලා ඉඳගෙන නිකන් කන සතා...
    ඒ විදියටම සිංහභාහු ලේ ඇඟේ දුවන නිසාදෝ කියලත් හිතෙනවා...
    :lol::lol::lol:
    ---------Risana ge bella kapuwain pasu Muslim eunuth kiwwe nahene muslim gahanu pita rata yawanna epa kiyala. Samahara sinhala , muslim, tamil gahanu wahal sevayata pita rata yanne unge minissu ponnayo nisa thamai. [hamoma newe].