අරාබිය ඉන්දියාවට කෙලින්න නේද හදන්නෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    දුක් වෙයන් යකො අපිත් දැන් ඉන්දියන් ප්‍රාන්තයක් තමා උන් ක්‍රෙඩිට් ලයින් නවත්තපු ගමන් කන්න නෑ අපිටත්.
     
    • Like
    Reactions: Glitch

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දුක් වෙයන් යකො අපිත් දැන් ඉන්දියන් ප්‍රාන්තයක් තමා උන් ක්‍රෙඩිට් ලයින් නවත්තපු ගමන් කන්න නෑ අපිටත්.
    ඒ ගමන චීනෙන් ඉන්දියාවට මාරු උනාද උබ පොන්නයෝ😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    ඒ ගමන චීනෙන් ඉන්දියාවට මාරු උනාද උබ පොන්නයෝ😂
    මේ ටිකෙ රන් කරන්නෙ ඉන්දියාවෙන් තමා පොන්ස්. දන් නැත්තන් නිව්ස් බලපන්.
     
    • Haha
    Reactions: Antare 2.0

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අරාබි කාරයන්ට ඉන්දියන් බඩු නැතිව ඉන්න බැහැ
    එහෙ ගොඩක් බිස්නස් කරන්නෙත් ඉන්දියන් උන්
    මෙහෙ බයියෝ වගේ එහෙත් සෙට් එකක් ඇති
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    උන්ගෙත් ලකුණ මලක් නේද. මේ දවස් වල මල්, පොහොට්ටු වලට අපලයි :lol:

    Carpe-Diem-BJP-Odgen-Briefing.png
     
    • Haha
    Reactions: Red Soda and U-tag

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දැන් වැඩ කරන තැන් වලින් ඉන්දියන් උන්ව පන්නන්වද දන්නෑ😂
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,264
    113
    Gotham City
    ඉන්දියාවෙ හින්දු ජාතිකවාදයක් තියෙනවා
    ඉතිං මුස්ලිම් රටවල් කොහොමත් ඇරියස්.
    ඒත් අරාබියාට ඉන්දියන් උන් නැතිවත් බැහැ.මැදපෙරදිග ආරාබි උන් ට වඩිය ඉන්දියන් උන් ඉන්නවා සහ ගොඩක් බිස්නස් ඉන්දිය උන් රන් කරන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අපිට මැදපෙරදිගින් දැන් ඩොලර් එන්නෙ නෑ. පිනට කන්න දෙන්න බෑ තොපිලට හැමදාම. වෙන අතක් බලාගන්න. හූම්. ඔනෙම නම් පිනට පාවිච්චි කරපු ටුක්ටුක් නැවකුයි පරන හින්දි ෆිල්ම් රීල් තොගෙකුයි එවන්නම්, මීට විශ්වාසී, නරේන්ද්‍ර මෝඩි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    රුසියාවෙන් තෙල් ගත්ත නිසාද කියල මම මේ බැලුවෙ