අරින්න අමාරැයි!!!
අලුතෙන් ගත්ත සිංගර් ශිතකරණයේ දොර වැහුවට පස්සේ ෂූ!!!!! සද්දයක් එනවා දොරේ තියෙන බීඩින් එකෙන් තත්පර 3ක් 4ක් යනකල්. දොර අරින්නත් ගොඩක් අමාරැයි. මෙික සාමාන්‍ය දෙයක්ද?

Last edited: