අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?
මචංල,
රාජගිරියේ අරියඤාණ හාමුදුරුවෝ , සිවාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ දැඩි ඉල්ලීම උඩ ස්වාමීන්වහන්සේලා පිරිසක් ඉස්සරහ නාරං ගමුවේදි සිංහනාද කලා කියල ආරන්චියක් තියෙනව. උඹල කා ගාව හරි ඒ ඕඩියෝ එක තියෙනවද?
ඒ ආරන්චිය ගැන දන්න කවුරුත් ඉන්නවද?