අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?

    0.jpg

    මචංල,

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවෝ , සිවාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ දැඩි ඉල්ලීම උඩ ස්වාමීන්වහන්සේලා පිරිසක් ඉස්සරහ නාරං ගමුවේදි සිංහනාද කලා කියල ආරන්චියක් තියෙනව. උඹල කා ගාව හරි ඒ ඕඩියෝ එක තියෙනවද? :( ඒ ආරන්චිය ගැන දන්න කවුරුත් ඉන්නවද?
    :(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිංහ නාද නගනවා කියන්නෙ මොකක්ද මචන්?
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් පුළුවන් නම් මේ හාමුදුරුවෝ ගැන විස්තර ටිකක් දාන්න.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    අති පූජනීය රාජගිරියේ අරියඤාණ මහ තෙරුණ් වහන්සේ පේරාදෙණි සරසවි බිම අභීත සිංහ නාදයෙන් ඒකාලෝක කල වගයි

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අති පූජනීය රාජගිරියේ අරියඤාණ මහ තෙරුණ් වහන්සේ පේරාදෙණි සරසවි බිම අභීත සිංහ නාදයෙන් ඒකාලෝක කල වගයි

    :) :) :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සිංහ නාද නගනවා කියන්නෙ මොකක්ද මචන්?

    mokadda ban e katawa?

    මචන් පුළුවන් නම් මේ හාමුදුරුවෝ ගැන විස්තර ටිකක් දාන්න.

    පැටියා;16550421 said:
    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ :)

    ඇත්ත කතාව
    සීලය රකිය් නම් පුජනියය්

    සෘධි ප්‍රරාතිහාර්ය වගේ දෙයක්.ඒක කරන්ඩ පුලුවන් මේලෝකේ මේ ජීවිතය අවසාන ජීවිතය උපතයි කියල ඔප්පුවුන අයෙකුට විතරයි මම දන්න තරමින්.

    ණුවනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේලාට සෘධි ප්‍රාතිහාර්ය දක්වන්ඩ පුලුවන්.නමුත් එහෙම ප්‍රාතිහාර්ය දක්වන්ඩ පුලුවන් ස්වාමීන් වහන්සේලා ආයේ බිහිවේනවා කියලා හිතන්ඩ අමාරුයි.දැන් ඉන්නේ ප්‍රඤ්ඤාව අවබෝධ කරගත් රහතන් වහන්සේලා.ඒ අයට ප්‍රාතිහාර්ය දක්වන්ඩ බැහැ.හැබැයි ධ්‍යානතල කිහිපයකට සමවදින්ඩ පුලුවන්.සමහර විට බැහැත් කියල බුදු හාමුදුරුවෝ කියල තිබේලු.ප්‍රඤ්ඤාව අවබෝධ කරගත් ස්වාමින්න් වහන්සේලා උදාහරණයක් විදිහට අංගුලිමාල මහරහතන් වහන්සේ ගන්ඩ පුලුවන්.උන් වහන්සේ රහත් වුනාට ධ්‍යානතල වලට සමවදින්ඩ හැකියාවක් තිබ්බේ නෑ.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    බුදු හාමුදුරුවෝ දේශණා කලා :angry:

    ප්‍රාත්‍යහාර පෑවත් නොපෑවත් අපිට වැඩක් නෑ අපි බුදු දහමේ අර්ථය වටිනාකම දැනගෙන ඒ මාර්ගයේ ගමන් කරන අයනෙ. :oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සෘධි ප්‍රරාතිහාර්ය වගේ දෙයක්.ඒක කරන්ඩ පුලුවන් මේලෝකේ මේ ජීවිතය අවසාන ජීවිතය උපතයි කියල ඔප්පුවුන අයෙකුට විතරයි මම දන්න තරමින්.

    ණුවනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේලාට සෘධි ප්‍රාතිහාර්ය දක්වන්ඩ පුලුවන්.නමුත් එහෙම ප්‍රාතිහාර්ය දක්වන්ඩ පුලුවන් ස්වාමීන් වහන්සේලා ආයේ බිහිවේනවා කියලා හිතන්ඩ අමාරුයි.දැන් ඉන්නේ ප්‍රඤ්ඤාව අවබෝධ කරගත් රහතන් වහන්සේලා.ඒ අයට ප්‍රාතිහාර්ය දක්වන්ඩ බැහැ.හැබැයි ධ්‍යානතල කිහිපයකට සමවදින්ඩ පුලුවන්.සමහර විට බැහැත් කියල බුදු හාමුදුරුවෝ කියල තිබේලු.ප්‍රඤ්ඤාව අවබෝධ කරගත් ස්වාමින්න් වහන්සේලා උදාහරණයක් විදිහට අංගුලිමාල මහරහතන් වහන්සේ ගන්ඩ පුලුවන්.උන් වහන්සේ රහත් වුනාට ධ්‍යානතල වලට සමවදින්ඩ හැකියාවක් තිබ්බේ නෑ.

    මේ ධර්ම සාකච්චාව කරන්නේ ඇලහර කියලයි මම අහපු එකේ තිබ්බේ ..ඕනෙනම් අප්ලෝඩ් කරන්නම්

    Last edited: