අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාදු.. සාදු.. සාදු..

    මේ ස්වාමින් වහන්සේගේ සම්පුර්ණ බණ වීඩියෝ එක තියනවනම් upload කරනවද කව්රුහරි පින්වතෙක්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    ithin me kathawe mokakda waradda ? me kathawa aththa
    මේ ධර්ම සාකච්චාව කරන්නේ ඇලහර කියලයි මම අහපු එකේ තිබ්බේ ..ඕනෙනම් අප්ලෝඩ් කරන්නම්


    ඔව් ඔව් ඇලහැර තමයි.ඒක පුලුවන් නම් අප් කරපන්. ඒකේ අන්තිමටම ස්වාමීන් වහන්සේ නම් කරන ස්තූති කතාවේ ඒ කියන සිංහ නාද කතාව උඹට ක්ලියර් ඇහෙනවද?මගේ හෙඩ්ෆෝන් එක අවුල් බන්.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    සාදු.. සාදු.. සාදු..

    මේ ස්වාමින් වහන්සේගේ සම්පුර්ණ බණ වීඩියෝ එක තියනවනම් upload කරනවද කව්රුහරි පින්වතෙක්.
    මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවා
    http://www.youtube.com/user/asemantha/videos
    http://www.youtube.com/user/rwjdkjanakahr/videos
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    පිං උඹට

    ධර්ම සාකච්ඡා අහපන් මචං. බණ වලට වඩා ගොඩක් දේවල් සැකහැර දැනගන්න පුලුවන්.
    ගොඩාක් ධර්මසකච්ඡා තියනවා ඔය ලින්ක් දෙකේ. (බණත් අහපං)
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    mamath hitanne ehema ekaka wage..
    එහෙම එකක් නැහැ බන් ඔතන. මිනිස්සු අහන ප්‍රශ්ණයකටදීපු උත්තරයකට එතන හිටපු මූලිකයා දීපු අර්ථකතනයක් විතරයි ඕක. නැතුව එහෙම කියලා විශේෂදෙයක් සිද්ධ උනේනැහැ.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    10153960_307911009357743_789374994_n.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවා
    http://www.youtube.com/user/asemantha/videos
    http://www.youtube.com/user/rwjdkjanakahr/videos

    උඹ ලින්ක් දාපු වෙලේ ඉඳන් එක බණක් ඇහුව එක දිගට පැය තුනක් . උඹට හුඟක් පින්. ලංකාවේ ඉද්දි මමත් ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරා. ඒ හින්දයි හරි ධර්ම දේශනාවක් දැක්කොත් අහන්න පුරුදු උනේ.

    මේක තමයි ඇහුවේ අද . උඹට හුඟක් පින් මචන්.


    https://www.youtube.com/watch?v=aJHecXplLT8
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    සිරස රේඩියෝ එක අහපන් මේ දැන් සජීවි වැඩසටහනක් යනවා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා Mp3 ආකාරයට ලබාගන්න ඕන අය PM කරන්න. මන් පුළුවන් ආකාරයට DVD කරලා එවන්නම් ධර්ම දානයක් වශයෙන්...

    පුළුවන් අය ගොඩක්ම උන් වහන්සේගේ ධර්ම සාකච්චා වලට සවන් දෙන්න.. ඔබ නොදත් කරුණු බොහොමයක් දැනගන්න පුළුවන් එමගින්.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා,
    අප්‍රේල් මස දේශනා

    2014 අප්‍රේල් 19 දින - සවස 5.00 - කොස්කදවිල මහජන ක්‍රීඩාoගණය, හෝකන්දර
    2014 අප්‍රේල් 21 දින - සවස 4.00 - නාගොල්ලාගම, ශ්‍රී ඉසිපතනාරාමය, කිරිඉතුරුම්මැඩිල්ල
    2014 අප්‍රේල් 23 දින - සවස 5.00 - ඇරැව්වල, එගොඩවත්ත හන්දිය, නො 341/c 39, මහයාය වත්ත
    **2014 අප්‍රේල් 24 දින - උදේ 9.00 - කොළඹ විශාඛා විද්‍යාලය
    2014 අප්‍රේල් 25 දින - සවස 4.00 - නාවලපිටිය, ශාන්ත ඇන්ඩ්රු බාලිකා විදුහල (පොලිසිය අසල)
    **2014 අප්‍රේල් 27 දින - සවස 4.00 - රිජ්වේ ළමා රෝහල (බොරැල්ල මරදාන මාර්ගයේ පිවිසුම් දොරටුව)**
    2014 අප්‍රේල් 29 දින - සවස 5.00 - කොළඹ ඇස් රෝහල
    2014 අප්‍රේල් 30 දින - සවස 5.00 - වඩුවත්ත, ජයසුමනාරාමය, දංඕවිට, වරකාපොල
     
    • Like
    Reactions: ccmh