සෘධි ප්රරාතිහාර්ය කියන්නෙ මොකක්ද?
සෘධි ප්රරාතිහාර්ය කියන්නෙ මොකක්ද?
සෘධි ප්රරාතිහාර්ය කියන්නෙ මොකක්ද?
ithin me kathawe mokakda waradda ? me kathawa aththa
මේ ධර්ම සාකච්චාව කරන්නේ ඇලහර කියලයි මම අහපු එකේ තිබ්බේ ..ඕනෙනම් අප්ලෝඩ් කරන්නම්
සාදු.. සාදු.. සාදු..
මේ ස්වාමින් වහන්සේගේ සම්පුර්ණ බණ වීඩියෝ එක තියනවනම් upload කරනවද කව්රුහරි පින්වතෙක්.
Mama hithanne Meka thama oya kiyana sakachchwa.. meke awasana hariye withara tiyanawa oya kiyana karanaya
මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවාසාදු.. සාදු.. සාදු..
මේ ස්වාමින් වහන්සේගේ සම්පුර්ණ බණ වීඩියෝ එක තියනවනම් upload කරනවද කව්රුහරි පින්වතෙක්.
මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවා
http://www.youtube.com/user/asemantha/videos
http://www.youtube.com/user/rwjdkjanakahr/videos
මොකක්? බෞද්ධයෝ නොමග යවන තවත් වැඩක්ද?
පිං උඹට
එහෙම එකක් නැහැ බන් ඔතන. මිනිස්සු අහන ප්රශ්ණයකටදීපු උත්තරයකට එතන හිටපු මූලිකයා දීපු අර්ථකතනයක් විතරයි ඕක. නැතුව එහෙම කියලා විශේෂදෙයක් සිද්ධ උනේනැහැ.mamath hitanne ehema ekaka wage..
මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවා
http://www.youtube.com/user/asemantha/videos
http://www.youtube.com/user/rwjdkjanakahr/videos