අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේවට කියන්නෙ සිංහ නාද ද? අර පිටිදුවෙ සිරිදම්ම කියන මෑන් එහෙම ඔය කෙස් පැලෙන තර්ක දාගෙන ඔය දෙන ටෝක්ස් එහෙමත් සිංහ නාද ද?
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    රහත් උනා කියල තමන්ම කියාගන්න චීවරදාරීන් ඉන්න කාලෙක මිනිස්සු ගොඩක් කවුද විශ්වාස කරන්නෙ කාවද නොකරන්නෙ කියල ප්‍රශ්නෙක ඉන්නෙ මචන්... ඒකයි මමත් උඹේ රිප්ලයි එකට මුකුත් නොකියා උඹට තේරුම් ගන්න ඇරියෙ... මේ ස්වාමින්වහන්සේ මාස හතරක් වගේ පොඩි කාලෙකට තමයි ධර්මය දේශනා කරන්න එන්නෙ.ඒකත් මේ අපි ගැන අනුකම්පාවෙන් මචන්.. ඊට පස්සෙ නැවතත් වනගත වෙනවා..
    කොහොම හරි මේ බන අහල පැහැදුණු ඒක ලොකු දෙයක්.. අනිත් බනත් අහන්න.(විශේෂෙන්ම ධර්ම සාකච්චා) බුදු හාමුදුරුවෝ අපිට කියල දුන්න නිවැරදි මාර්ගය මොකද්ද කියල අපිට පෙන්නලා දෙන්නයි මේ උත්සාහය.. නැතුව ස්වාමින් වහන්සේගේ පුද්ගලික රුචි අරුචි කම් වලට වෙනස් වූ (අලුත් වූ) ධර්මයක් මෙතන නැහැ.. දන්නා කියන අය අතරෙත් මේක බෙදා දෙන්න..
    තෙරුවන් සරණයි !!!

    :yes::yes:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
    2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදු බණත් වරද්දව වරද්දව බණ කියලා තමන් ගැනම ලොකු අස්මිමානයකින්, තමන්ට සීලයක් තියෙනවා, තමන් සාක්ෂාත් කරගත් මාර්ග පලයක් තියෙනවා කියලා මුලාවක, හොලුසිනේශන් එකක ඉන්න හාමුදුරු නමක්. මෙඩිකල් ෆැකල්ටියකට මෙයාව වැද්ද ගත්තා කියන්නේ අපේ රටේ ගොබ්බයො කොච්චර ඉන්නවාද කියලා අපිට ඔප්පු කර පෙන්වන සාධකයක්. :lol::lol::lol:

    මෙහිදී රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත කරුණු දොස් සහිත කරුණු
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බුදු බණත් වරද්දව වරද්දව බණ කියලා තමන් ගැනම ලොකු අස්මිමානයකින්, තමන්ට සීලයක් තියෙනවා, තමන් සාක්ෂාත් කරගත් මාර්ග පලයක් තියෙනවා කියලා මුලාවක, හොලුසිනේශන් එකක ඉන්න හාමුදුරු නමක්. මෙඩිකල් ෆැකල්ටියකට මෙයාව වැද්ද ගත්තා කියන්නේ අපේ රටේ ගොබ්බයො කොච්චර ඉන්නවාද කියලා අපිට ඔප්පු කර පෙන්වන සාධකයක්. :lol::lol::lol:

    මෙහිදී රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත කරුණු දොස් සහිත කරුණු

    Hi Skylark:lol:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:

    "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා 😔"

    Skylark

    :D:D
    රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
    කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?

    උපුටා ගැනීම: බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    Skylark