මේවට කියන්නෙ සිංහ නාද ද? අර පිටිදුවෙ සිරිදම්ම කියන මෑන් එහෙම ඔය කෙස් පැලෙන තර්ක දාගෙන ඔය දෙන ටෝක්ස් එහෙමත් සිංහ නාද ද?
මේ ලින්ක් දෙකට ගිහින් බලපන්, ඕනතරම් තියනවා
http://www.youtube.com/user/asemantha/videos
http://www.youtube.com/user/rwjdkjanakahr/videos
රහත් උනා කියල තමන්ම කියාගන්න චීවරදාරීන් ඉන්න කාලෙක මිනිස්සු ගොඩක් කවුද විශ්වාස කරන්නෙ කාවද නොකරන්නෙ කියල ප්රශ්නෙක ඉන්නෙ මචන්... ඒකයි මමත් උඹේ රිප්ලයි එකට මුකුත් නොකියා උඹට තේරුම් ගන්න ඇරියෙ... මේ ස්වාමින්වහන්සේ මාස හතරක් වගේ පොඩි කාලෙකට තමයි ධර්මය දේශනා කරන්න එන්නෙ.ඒකත් මේ අපි ගැන අනුකම්පාවෙන් මචන්.. ඊට පස්සෙ නැවතත් වනගත වෙනවා..
කොහොම හරි මේ බන අහල පැහැදුණු ඒක ලොකු දෙයක්.. අනිත් බනත් අහන්න.(විශේෂෙන්ම ධර්ම සාකච්චා) බුදු හාමුදුරුවෝ අපිට කියල දුන්න නිවැරදි මාර්ගය මොකද්ද කියල අපිට පෙන්නලා දෙන්නයි මේ උත්සාහය.. නැතුව ස්වාමින් වහන්සේගේ පුද්ගලික රුචි අරුචි කම් වලට වෙනස් වූ (අලුත් වූ) ධර්මයක් මෙතන නැහැ.. දන්නා කියන අය අතරෙත් මේක බෙදා දෙන්න..
තෙරුවන් සරණයි !!!





බුදු බණත් වරද්දව වරද්දව බණ කියලා තමන් ගැනම ලොකු අස්මිමානයකින්, තමන්ට සීලයක් තියෙනවා, තමන් සාක්ෂාත් කරගත් මාර්ග පලයක් තියෙනවා කියලා මුලාවක, හොලුසිනේශන් එකක ඉන්න හාමුදුරු නමක්. මෙඩිකල් ෆැකල්ටියකට මෙයාව වැද්ද ගත්තා කියන්නේ අපේ රටේ ගොබ්බයො කොච්චර ඉන්නවාද කියලා අපිට ඔප්පු කර පෙන්වන සාධකයක්.
මෙහිදී රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත කරුණු දොස් සහිත කරුණු

SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:
"මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා"
Skylark
රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?