අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා තියනවද?

samanthushara

Member
May 23, 2009
222
1
0
අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා තියනවද?

පොසොන් දිනයේ උතුම් වැඩකට පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා,බෝධි පූජා පැහැදිලි හඬ පටයක් තියන කෙනෙක් දෙන්න.ලොකු සත් ක්‍රියාවක් !
 
samanthushara

Member
May 23, 2009
222
1
0
අපේ අය හොඳ වැඩකට උදව්වක් කරන්නෙ නැද්ද? ප්ලීස්..........!
 
samanthushara

Member
May 23, 2009
222
1
0
onna balanna "elakiri" kiyanne kohomada?hondha wedawalata udawu ne neeeeeeda?mama heta ape podi sadhuta mokakadda kiyanne? pls...............!
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
samanthushara said:
onna balanna "elakiri" kiyanne kohomada?hondha wedawalata udawu ne neeeeeeda?mama heta ape podi sadhuta mokakadda kiyanne? pls...............!
ඔයා මෙහෙම කෑගහන්නේ මොන පදනම්ක ඉදලද:eek:ආරියධම්ම හාමුදුරුවොන්ගේ බණ හොයා ගන්න ටිකක් අමාරුයි...ඒවා තිවුනත් කැසට් තියෙන්නෙ..ඉන්ටර්නෙට් දාල තියන කෙනෙක් ඉන්නවනම් දෙයි ..බොරුවට කෑ ගහන්න එපා:baffled:
 
samanthushara

Member
May 23, 2009
222
1
0
amila_90210 said:
ඔයා මෙහෙම කෑගහන්නේ මොන පදනම්ක ඉදලද:eek:ආරියධම්ම හාමුදුරුවොන්ගේ බණ හොයා ගන්න ටිකක් අමාරුයි...ඒවා තිවුනත් කැසට් තියෙන්නෙ..ඉන්ටර්නෙට් දාල තියන කෙනෙක් ඉන්නවනම් දෙයි ..බොරුවට කෑ ගහන්න එපා:baffled:
ඕ............! කථාව නම් ඇත්ත. නිකං පල් හෑල්ලක් නෙවෙයි ඉල්ලුවේ.පුදුමයි නේද මෙච්චර වටිනා දෙයක් දැන් අපේ අතර නෑ කිව්වාම. අනිද්දා ‍උදේට මේ වගේ එකක් දෙන්න පොරොන්දු වුනා අපේ පංසලට.අනේ ප්ලීස් පුළුවන් කෙනෙක් මේ වගේ පරණ වටිනා දේවල් නවීන යුගයට ගේන්න. සරල ආශ්වාදය විතරක් නෙවෙයි ගැඹුර ගැනත් අපේ කොල්ලො හිතනවා. එළකිරි කියන්නෙ එළකිරිම තමයි !
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
Ok Sahodaraya..onna Download karaganna
kihipayak ma thiyenawa

Link 1

Link 2

Elakiri eke bana ahana kello kollo godak innawa. mewa tikak adui parana nisa..:) ekai prasne.

Podi Hamuduruwan hoyanne mewa newei nam
Poddak Maharagama Dharmayatanaya pette hoyala Balanna.:)

Theruwan Saranai

:):):)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
X men said:
Ok Sahodaraya..onna Download karaganna
kihipayak ma thiyenawa

Link 1

Link 2

Elakiri eke bana ahana kello kollo godak innawa. mewa tikak adui parana nisa..:) ekai prasne.

Podi Hamuduruwan hoyanne mewa newei nam
Poddak Maharagama Dharmayatanaya pette hoyala Balanna.:)

Theruwan Saranai

:):):)
ඔබට පින් :) අපි ඉපදෙන කොට ස්වාමීන් වහන්සේ නැති වුනත් දෙමවුපියන් කියන විදිහට හොද ආගමික ප්‍රබෝදයක් ඇතිකර ස්වාමීන් වහන්සේ කෙනෙක්...විශේශයෙන්ම මවුගුන පිය ගුණ එහෙම දේශනා කරලා...
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
amila_90210 said:
ඔබට පින් :) අපි ඉපදෙන කොට ස්වාමීන් වහන්සේ නැති වුනත් දෙමවුපියන් කියන විදිහට හොද ආගමික ප්‍රබෝදයක් ඇතිකර ස්වාමීන් වහන්සේ කෙනෙක්...විශේශයෙන්ම මවුගුන පිය ගුණ එහෙම දේශනා කරලා...

Oba hari Amila.
Jathiyata Ahimi una Sagaruwanak
:(:(
 
Jan 15, 2009
9,238
368
0
X men said:
Ok Sahodaraya..onna Download karaganna
kihipayak ma thiyenawa

Link 1

Link 2

Elakiri eke bana ahana kello kollo godak innawa. mewa tikak adui parana nisa..:) ekai prasne.

Podi Hamuduruwan hoyanne mewa newei nam
Poddak Maharagama Dharmayatanaya pette hoyala Balanna.:)

Theruwan Saranai

:):):)

godak isthuthiy, e wagema godak pin..

Theruwan saranai!
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    machan ariyadamma hamuduruwange bodi puja audio tyenne ekaki dekaki witaray:: i mean cassete ekakta tyeene

    eka tama internet eketh upload karala tyenawanam tyenne:::

    eke audio qulity eka adui tama :::ada kale ena songs wage high qulity ekaki e wage deyakin balaporottu wenna be :::

    oyata hadissima wadaknma mallwatta rd eke visit ekaki dammoth audio qulity cd ekakta convert paraki daganna puluwan,,,,

    budusarani :::