අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා තියනවද?
පොසොන් දිනයේ උතුම් වැඩකට පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා,බෝධි පූජා පැහැදිලි හඬ පටයක් තියන කෙනෙක් දෙන්න.ලොකු සත් ක්‍රියාවක් !
පොසොන් දිනයේ උතුම් වැඩකට පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනා,බෝධි පූජා පැහැදිලි හඬ පටයක් තියන කෙනෙක් දෙන්න.ලොකු සත් ක්‍රියාවක් !
ආරියධම්ම හාමුදුරුවොන්ගේ බණ හොයා ගන්න ටිකක් අමාරුයි...ඒවා තිවුනත් කැසට් තියෙන්නෙ..ඉන්ටර්නෙට් දාල තියන කෙනෙක් ඉන්නවනම් දෙයි ..බොරුවට කෑ ගහන්න එපා
ekai prasne. 