අරියවන්ශාලංකාර හාමුදුරුවන්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    11c5nrq.jpg



    මා භික්ශුන් වහන්සේ නමකගේ මෙවැනි අවමගල්‍යක් මින් පෙර දැක නැත ...අපේ රටේ ලොකු භික්ශුන් වහන්සේලාත් අවසන් ගමන් යන්නේ හරිම උජාරුවෙන් සහ උත්ස්වරශ්‍රීයෙන්ය..අරියවන්සාලංකාර හිමියන් මාදන්නා පරිද්දෙන් කවමදාවත් පාවහන් පැළදුවේ නැත ජංගම දුරකථන භාවිතා කලේ නැත ලක්ෂගන්නන් වල සේද සිවුරු පෙරේවුවේ නැත..මෙම අවමන්ගල්යත් උන්නාන්සේගේ සිතැගී පරිදි කලින් සැලසුම් කරන ලද්දක් බවට කිසිදු සැකයක් නැත...මුල් කාලයේ රුපවාහිනියේ බන දේශානා කල ද පසුව එයට සමු දුන්නේ එය අරුත් සුන් බව දැනගන බව හිමියන් ලගින් ඇසුරු කල මගේ මිතුරෙක් පවසා තිබේ...කෙසේ නමුත් ජාතියේ පිනට පහවු තවත් එක මහායතිවරයන් වහන්සේ නමක් දැයට අහිමී වීහමාරය...

    True bro ada godak inne bana / salli patalavagaththa hamuduvaru :(
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා.....!