මට නම් කියන්න තියෙන්නේ මේ ආගමික රැල්ල මුලින්ම මතු උනේ 2009 දී වගේ එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි.එදා එ user එක්ක මේ වගේම කට්ටිය හිටියා එදා ඉඳන් මේ වෙනකල් තාමත් මේක දිගටම යනවා . අරුණ නැති උනොත් තව කෙනෙක් මේක පටන් ගන්නවා. එ වගේම මේක මෙහෙම වෙන්න දෙපැත්තේම වැරදි තියනවා.
මගේ point එක තමයි Elakiri එකේ බහුතරයට ඕනේ නිසා තමයි මේක දිගටම මෙහෙම යන්නේ. කට්ටියට එපා වෙච්ච දවසට මේකත් ඉවරවෙයි.
මගේ point එක තමයි Elakiri එකේ බහුතරයට ඕනේ නිසා තමයි මේක දිගටම මෙහෙම යන්නේ. කට්ටියට එපා වෙච්ච දවසට මේකත් ඉවරවෙයි.