අරුණ, එළකිරිය හා ලංකාව
මේ දවස් වල එළකිරිය පැත්තේ අරුණයා හා එයාගේ හම්බ විරෝධී (අරුණ ගේ වචන වලින්ම කිව්වොත්) වැඩපිළිවෙල ගැන සෑහෙන කසුකුසුවක් තියෙන හින්දා මෙහෙම කියන්න හිතුවා.
මම පිළිගන්නවා මේ දවස් වල එළකිරියට එන එක මෙලෝ රහක් නැති වැඩක්. ආපු ගමන් ෆෝරම් එකේ තියෙන්නේ කුණු හරුප පද වැල් එක්ක එන මුස්ලිම් විරෝධී රැල්ල. ඒකේ මුල් තැනක් ගන්න පොර තමයි අරුණයා. ඌට ඒකට හෙන සපෝටර්ලා සෙට් එකකුත් ඉන්න විත්තිය හොඳාකාරවම පේනවා. ඒක අමු අප්පිරියා තත්වයටම පත්වෙලා තියෙනවා.
අරුණයා කිසිම අවුලක් නැතිව මේ විදිහට හැසිරෙද්දි මේ ෆෝරම් එකට ඇඩ්මින් කෙනෙක් හිටියද කියලත් හිතුනා. ෆෝරම් එකේ තත්වය ආරත්ෂා කරන එක එම පුද්ගලයා ගේ වගකීම. සාමාන්‍ය යෙන් මේ වගේ ෆෝරම් එකක කුණු හරුප භාවිතය, ජාති වාදය ඇවිස්සීම,ආගම් වාදය ඇවිස්සීම වගේ ඒවා තහනම් කරනවා. වෙනත් රට වල තියෙන මේ වගේ ෆෝරම් වල එහෙමයි. ඒක ඒ ෆෝරම් වල පැවැත්මට වැදගත් වෙන හිනදා ත් වෙන වැඩක් ඇති දෙයක් කතා කරන්නත් වැදගත් වෙනවා. මේ ටික අපේ ඇඩ්මින් උන්නැහේ ට වැටහෙන්නැති එක අපේත් එළකිරියෙත් අවාසනාවක්.
ඒ වගේම මේක සිංහල භාෂාව පාවිච්චි කරන කාටත් අයිති තැනක්. මෙතන බෞද්ධ නොවන අය ඉන්න නිසා, ඒ ගොල්ලන්ටත් මේ ෆෝරම් එක පාවිච්චි කරන නිසා ජාති වාදය, ආගම් වාදය ඇවිස්සෙන් නැති විදිහට මේ ෆෝරම් එක තියා ගන්නවා නම් තමයි හොඳ.
අපි මෙතන එළකිරියේ රණ්ඩු කරද්දි අපිට මේ තැන අපිටත් රටටත් හොඳ විදිහට පාවිච්චි කරන්න තියෙන චාන්ස් එක මිස් වෙනවා. අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවා ද? අපේ රටේ ලෝකේ අපිට බලපාන දේවල් කොච්චර තියෙනවා ද? කොච්චර දැනුම අපිට බෙදා හදා ගන්න පුළුවන් ද? අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්න, ආර්ථිකය ගැන, අපේ රටේ සිද්ධ විය යුතු වෙනස් කම් ගැන කතා කරන්න අපිට මේ ෆෝරම් එක කොච්චර නම් පාවිච්චි කරන්න පුළුවන් ද?
අනික අපි රටක් හැටියට කොච්චර නම් අභියෝග වලට මුහුණ දෙනවාද? අපි ඒවා ගැන කතා කරමු. මේ රටේ 20% ක් වකුගඩු රෝගීන් ලු. අපිට ඒ ගැන කතා කරලා අපිට පුළුවන් සේවයක් ඒ අයට ලබා දෙන්න බලමු. අපිට තියෙන යූ.එන් එකේ එන බලපෑම්, ඒ කට මොනවාද කරන්න ඕනි, අපේ රටේ යුද්ධය ගැන, ඇයි අපිට එහෙම දේකට මූණ දෙන්න වුණේ කියන එක ගැන කතා කරමු.
අපිට පිටි පස්සේ හිටපු කොරියාව අපිව පහු කරලා, අපි අද ඉන්දියාවට හිනා වෙනවා. තව ටික දවසකින් උන් අපිව පහු කරලා. අන්තිමට අප්‍රිකාවත් දියුණු වෙලා, ආසියාවේ අප්‍රිකාව වෙන්නද ඕනි?
අපේ එවුන් 90% සාක්ෂරතාව කියලා කිව්වට අපේ රටේ වැඩි හරියක් ඉන්නේ අමු ගොන්නු බං. දේශපාලනයක් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. දන්න මෙලෝ රෙද්දක් නෑ හරියකට. මෙතෙන්දි තමයි අපි ලෝකේ පරදින්නේ. දේශානුරාගය කියන්නේ PROUD to BE SLn කියලා හැම තැනම කියන එන වත් ක්‍රිකට් මැච් එකක් වෙලාවේ කොඩිය උස්සන් උඩ පනින එකත් නෙමෙයි. එතනට ඊට වඩා කැපවීම, අවබෝධයක් තමන් ගේ රට ගැන රටේ මිනිස්සු ගැන ආදරයක් තියෙන්න ඕනි.
ඒ වගේ දේකට කොච්චර නම් මේ ෆෝරම් එක පාවිච්චි කරන්න පුළුවන් ද?