ඕකත් නලින්දයා ලෙසටම නෑවා. ඌ මුලින්ම පටන්ගත්තේ "අම්මො බොරු" කියාලා, ඊටපස්සෙ ශෙප් එකේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා කියලා කිව්වා. ඌ කරන්න හැදුවෙ කට්ටියව පොඩ්ඩක් බය කරන්න. ඒත් පෙන විදියට මුන්ව දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ.අමෝ අමො නයි දෙරණේ පත්තරේ...
මම ප්‍රෙස් එක බැලුවා උබ කියනවා වගේ එකක් නම් උනේ නෑ...ඕකත් නලින්දයා ලෙසටම නෑවා. ඌ මුලින්ම පටන්ගත්තේ "අම්මො බොරු" කියාලා, ඊටපස්සෙ ශෙප් එකේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා කියලා කිව්වා. ඌ කරන්න හැදුවෙ කට්ටියව පොඩ්ඩක් බය කරන්න. ඒත් පෙන විදියට මුන්ව දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ.
මුලින්ම කිව්වෙ බොරු වාර්තා කරනවා කියලා, ඊටපස්සේ කියනවා මොකක්හරි සිදුවීමක් උනා ඒක පැත්තකින් තිබ්බොත් මෙතන බොරු තියෙන්නෙ කියලා. ඉතින් කොටින්ම context එක වෙනස් කරලා තමා ඌ කතා කරන්නෙ. ඕක තමා පත්ත්‍රෙත් ඔකට බැනල තියෙන්නෙ.මම ප්‍රෙස් එක බැලුවා උබ කියනවා වගේ එකක් නම් උනේ නෑ...
එහෙම නෑවෙ නම් නෑ. ලියල තියෙන්නෙ පට්ට බොරු කියල නම් ඔප්පු කරා.නිව්ස් එකේ තියෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකශකගෙනුත් ඇහුවා කියලා.ඒකත් බොරු.අර ආනන්ද විජේපාලගෙ කතාවත් බොරු.කාවවත් බය කරන්න දෙයක් නෑ.බොරුවක් කියල ඔප්පු කරා.එච්චරයි.බොරු කියන්න පුරුදු නැති එකක් නෙවෙයිනේ ඔය නයි දෙරණඕකත් නලින්දයා ලෙසටම නෑවා. ඌ මුලින්ම පටන්ගත්තේ "අම්මො බොරු" කියාලා, ඊටපස්සෙ ශෙප් එකේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා කියලා කිව්වා. ඌ කරන්න හැදුවෙ කට්ටියව පොඩ්ඩක් බය කරන්න. ඒත් පෙන විදියට මුන්ව දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ.
ලොල් බොරුනම් කෙඳිරි ගගා ඉන්නෙ නැතුව නඩු දාන්න කියපන්එහෙම නෑවෙ නම් නෑ. ලියල තියෙන්නෙ පට්ට බොරු කියල නම් ඔප්පු කරා.නිව්ස් එකේ තියෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකශකගෙනුත් ඇහුවා කියලා.ඒකත් බොරු.අර ආනන්ද විජේපාලගෙ කතාවත් බොරු.කාවවත් බය කරන්න දෙයක් නෑ.බොරුවක් කියල ඔප්පු කරා.එච්චරයි.බොරු කියන්න පුරුදු නැති එකක් නෙවෙයිනේ ඔය නයි දෙරණ
මේ තියෙන්නේ ඔය ප්‍රෙස් එක... ඔය වගේ කතාවක් කියන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද???මුලින්ම කිව්වෙ බොරු වාර්තා කරනවා කියලා, ඊටපස්සේ කියනවා මොකක්හරි සිදුවීමක් උනා ඒක පැත්තකින් තිබ්බොත් මෙතන බොරු තියෙන්නෙ කියලා. ඉතින් කොටින්ම context එක වෙනස් කරලා තමා ඌ කතා කරන්නෙ. ඕක තමා පත්ත්‍රෙත් ඔකට බැනල තියෙන්නෙ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකම කියනවා කතා කරේ නෑ කියලා.උඹලා කියනවා නෑ නෑ කතා කරා කියලා.කාටද මේවා කියන්නේ ඉතින්ලොල් බොරුනම් කෙඳිරි ගගා ඉන්නෙ නැතුව නඩු දාන්න කියපන්![]()
![]()
ඌට රට හදන්න අමාරුවක් තියෙනවානම් චන්දේ ඉල්ලන්න ඕන නැහැඇත්තෙන්ම ඇයි බන් ඔච්චර මාධ්‍ය බලයක් තිබිලත් ඩිලීට්ට ඡන්ද ලක්ෂයක් විතරක් ආවේ![]()
I'm just saying, don't underestimate the long-term game they're in. These people don't have everyday problems like you and me. They've made enough for the next century, so they're in it for the long haul.ඇත්තෙන්ම ඇයි බන් ඔච්චර මාධ්‍ය බලයක් තිබිලත් ඩිලීට්ට ඡන්ද ලක්ෂයක් විතරක් ආවේ![]()
උබ ෆුල් එකම බලපු නිසා තම ඒ අවුල.. මේක කපල, කොටලා හිරු , දෙරණේ දන එකෙන් තම හරිම දේ දැනගන්න පුළුවන්. එකේ නලින්දගේ හිත ඇතුලේ දේවලුත් එක්කම කියනවා..මම ප්‍රෙස් එක බැලුවා උබ කියනවා වගේ එකක් නම් උනේ නෑ...
දවසක් ඔකා මාත් එක්කත් කියෝගෙන ආවා යූටියුබ් විඩියෝ එකක් ගැන.ඒක දුන්නම ටයිම් ස්ටෑම්ප් එකම ඕනි කිය්ලා ඉල්ලුවා.වෙන එකෙක් ඒකත එක්ක දුන්නම ආයේ නාහෙන් ඇඩුවා. සිගිත්තා හිත රවට්ටගන්නවා. උබ වැඩක් කරගනින්.උගේ ලොකේ ඔච්චරයි. දැන් කියනවා බොරු නන් නඩු දාන්න කියලා නඩුවක් දැම්මා නන් ඕකා කියන්නේ බොරු නන් ගනන් නොගෙන ඉන්න කියලාපොලිස් මාධ්‍ය ප්‍රකාශකම කියනවා කතා කරේ නෑ කියලා.උඹලා කියනවා නෑ නෑ කතා කරා කියලා.කාටද මේවා කියන්නේ ඉතින්![]()