අරුණ47

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    47 ඉන්න කාලේ වලතරය කැලේ හැංගිලා හිටියේ.
    වලතරයා කොහෙද යකෝ බයේ හැංගුනේ.. අරුණයනේ පම්පෝරි ගැහුවෙ.. බලන්න යනවා.. ඉවෝක් එකෙන් එනවා.. මෙතනදි ඔක්කොම සෙට් වෙනවා කියලා.. අන්තිමට පොර මිසිං.. අනුන්ගෙ පාස්පෝර්ට් එකකුත් දාලා ගියා.. පව් ඒ පාස්පෝර්ට් එකේ ඉන්න එකා..:(

    Rainbow Effect එකට උඩින් අරුණ කියන නම ලියලා..:lol:
    Erase එකට උඩින් නම ලියලා..:lol:

    o4DpnMf.jpg

    වලතරයා ඌට වඩා දාස් ගුණයක් හොඳයි.. ඌ ඉන්නෙ රියල් එකවුන්ට් එකෙන්.. රියල් පිංතූර දාගෙන.. රියල් ඩීටේල්ස් දාගෙන.. අරූට ඉරිසියයි ඌ එක්ක.. ඌ නිතරම වලතරයගෙ පිංතූර අරන් එඩිට් කරකර දානවා.. :yes:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අරුණ හඳනායක ද ? පොරව මට දවසක් හම්බුනා ගෝල්ෆේස් හොටෙල් ඒක ලඟදි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වලතරයා කොහෙද යකෝ බයේ හැංගුනේ.. අරුණයනේ පම්පෝරි ගැහුවෙ.. බලන්න යනවා.. ඉවෝක් එකෙන් එනවා.. මෙතනදි ඔක්කොම සෙට් වෙනවා කියලා.. අන්තිමට පොර මිසිං.. අනුන්ගෙ පාස්පෝර්ට් එකකුත් දාලා ගියා.. පව් ඒ පාස්පෝර්ට් එකේ ඉන්න එකා..:(

    Rainbow Effect එකට උඩින් අරුණ කියන නම ලියලා..:lol:
    Erase එකට උඩින් නම ලියලා..:lol:

    o4DpnMf.jpg

    වලතරයා ඌට වඩා දාස් ගුණයක් හොඳයි.. ඌ ඉන්නෙ රියල් එකවුන්ට් එකෙන්.. රියල් පිංතූර දාගෙන.. රියල් ඩීටේල්ස් දාගෙන.. අරූට ඉරිසියයි ඌ එක්ක.. ඌ නිතරම වලතරයගෙ පිංතූර අරන් එඩිට් කරකර දානවා.. :yes:

    එක නේ අපි ඌට අන්න පොරුණයා කියන්නේ.:lol: